The boyz

විකිපීඩියා වෙතින්

ද බොයිස්
ද බොයිස් in February 2023
පසුබිම් තොරතුරු
සම්භවයසෝල්, දකුණු කොරියාව
ප්‍රභේද
සක්‍රීය වර්ෂ2017 (2017)
ලේබල
වෙබ් අඩවියtheboyz.kr
සාමාජිකයින්
  • සන්ග්යොංග්
  • ජාකොබ්
  • යන්ග් හූන්
  • හ්‍යුන්ජේ
  • ජුයෙන්
  • කෙවින්
  • නිව්
  • කිව්
  • ජු හ්ක්න්‍යෙඔන්
  • සන්වූ
  • එරික්
අතීත සාමාජිකයින්

ද බොයිස්(හංගුල්더보이즈) යනු දකුණු කොරියානු පිරිමි සංගීත කණ්ඩායමකි.IST එන්ටර්ටේන්මන් එක විසින් පිහිටුවන ලදි.. මෙම කණ්ඩායම 2017 දෙසැම්බර් 6 වන දින ඔවුන්ගේ මංගල EP The First හි ප්‍රධාන ගීතය වන "Boy" සමඟින් ආරම්භ විය. කණ්ඩායම සන්ග්යොංග් , ජාකොබ් , යන්ග්හූන් , හ්‍යුන්ජේ , ජු යෙන් , කෙවින් , නිව් , කිව් , ජු හක්න්‍යෙඔන් , සන්වෝ සහ එරික් සහ හ්වාල් ගෙන් සමන්විත විය. පසුව 2019 ඔක්තෝම්බර් මාසයේදී හ්වාල් කණ්ඩායමෙන් ඉවත් විය.

  1. "THE BOYZ - UNIVERSAL MUSIC JAPAN" (ජපන් බසින්). Universal Music LLC. මැයි 28, 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය මැයි 28, 2022.
"https://si.wikipedia.org/w/index.php?title=The_boyz&oldid=651673" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි