Jump to content

ජු යෙන්

විකිපීඩියා වෙතින්
ලී ජු යෙන්
lee ju yeon
උපත15 ජනවාරි 1998 (1998-01-15) (වයස 27)
උගත් ශාස්ත්‍රාලයසෝල් සම්‍යෝක් උසස් පාසල
රැකියාවගායන ශිල්පී , නර්තන ශිල්පී
සක්‍රීය වසර2017- වර්තමානය තෙක්
උස1.81 m (5 ft 11 12 in)
කොරියානු නම
හංගුල්이주연
ප්‍රතිශෝධිත රෝමානුකරණයlee ju hyeon
මැකූන්–‍රයිෂවර්lee ju yeon

ජු යෙන් යනු ද බොයිස් නම් දකුණු කොරියානු සංගිත කණ්ඩායමෙ සාමාජිකයෙකි.ඔහුගෙ වේදිකා නාමය ජු යෙන් ය. සත්‍ය නාමය ලී ජු ජෙය වෙ. ජු යෙන් ද බොයිස් සංගිත කණ්ඩායමෙ ගායකයෙක්,නර්තන ශිල්පියෙක් ලෙස කටයුතු කරයි.මොහු 1998 ජනවාරි 15 වන දින දකුණු කොරියාවෙ ගුවාන්ජු වල උපත ලබා ඇත.එ වගේම 181cm (අඩි 5 අගල් 11)උස ය සහ 66kg බර ය.

අද්‍යාපනය

[සංස්කරණය]
  • චූඕල් ප්‍රාථමික පාසල (උපාධිය ලබා ඇත)
  • ග්වංජු මධ්‍ය විද්‍යාලය (උපාධිය ලබා ඇත)
  • සෝල් සම්යුක් උසස් පාසල (උපාධිය ලබා ඇත)
"https://si.wikipedia.org/w/index.php?title=ජු_යෙන්&oldid=738146" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි