Pseudophilautus frankenbergi
Appearance
Pseudophilautus frankenbergi | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
අධිරාජධානිය: | Eukaryota |
රාජධානිය: | අනිමාලියා |
වර්ගය: | Amphibia |
ගෝත්‍රය: | Anura |
කුලය: | Rhacophoridae |
ගණය: | Pseudophilautus |
විශේෂය: | ''P. frankenbergi'' |
ද්වීපද නාමය | |
Pseudophilautus frankenbergi (මීගස්කුඹුර සහ මනමේන්ද්‍ර-ආරච්චි, 2005)
| |
Synonyms | |
Philautus frankenbergi Meegaskumbura & Manamendra-Arachchi, 2005 |
Pseudophilautus frankenbergi, හෙවත් ෆ්රැන්කන්බර්ග්ගේ පඳුරු මැඬියා Rhacophoridae කුලයට අයත් මැඬි විශේෂයකි. මොවුන් ශ්‍රී ලංකාවට ආවේණික වේ.
මොවුන්ගේ ස්වාභාවික වාසස්ථාන වන්නේ උපනිවර්තන හෝ නිවර්තන තෙත් කඳුකර වනාන්තර ය. වාසස්ථාන අහිමි වීම හේතුවෙන් මොවුන් තර්ජනයට ලක්ව ඇත.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- Meegaskumbura, M. & Manamendra-Arachchi, K. 2006. Philautus frankenbergi. 2006 IUCN Red List of Threatened Species. Downloaded on 23 July 2007.