Pseudophilautus hoffmanni

විකිපීඩියා වෙතින්
(Philautus hoffmanni වෙතින් යළි-යොමු කරන ලදි)

Pseudophilautus hoffmanni
විද්‍යාත්මක වර්ගීකරණය edit
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Amphibian
ගෝත්‍රය: Anura
කුලය: Rhacophoridae
ගණය: Pseudophilautus
(මීගස්කුඹුර සහ මනමේන්ද්‍ර-ආරච්චි, 2005)
විශේෂය: P. hoffmanni
ද්වීපද නාමය
Pseudophilautus hoffmanni
(මීගස්කුඹුර සහ මනමේන්ද්‍ර-ආරච්චි, 2005)
පර්යාය නාම(ය)

Philautus hoffmanni Meegaskumbura & Manamendra-Arachchi, 2005

Pseudophilautus hoffmanni, හෙවත් හොෆ්මාන්ගේ පඳුරු මැඩියා යනුවෙන් හැඳින්වෙන්නේ Rhacophoridae කුලයට අයත් මැඬි විශේෂයකි. ශ්‍රී ලංකාවආවේණික මෙම විශේෂය වාර්තා වී ඇත්තේ එහි දර්ශ ප්‍රදේශය වන නකල්ස් කඳුවැටියෙන් පමණි.[1][2]

මොවුන්ගේ ස්වාභාවික වාසස්ථාන වන්නේ වැසුණු වියනක් සහිත කඳුකර වනාන්තරවල පඳුරු අතර ය. එසේම මොවුන් වනාන්තරවල එනසාල් වගාබිම් ආශ්‍රිතව ද හමුවේ. කෘෂිකර්මාන්තය සහ වන විනාශය තුළින් සිදුවන වාසස්ථාන අහිමි වීම නිසා මොවුන් තර්ජනයට ලක්ව ඇත.[1]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 "Pseudophilautus hoffmanni". IUCN Red List of Threatened Species. 2006: e.T61882A12560896. 2006. doi:10.2305/IUCN.UK.2006.RLTS.T61882A12560896.en.
  2. Frost, Darrel R. (2015). "Pseudophilautus hoffmanni (Meegaskumbura and Manamendra-Arachchi, 2005)". Amphibian Species of the World: an Online Reference. Version 6.0. American Museum of Natural History. සම්ප්‍රවේශය 17 January 2016.


"https://si.wikipedia.org/w/index.php?title=Pseudophilautus_hoffmanni&oldid=455900" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි