Pseudophilautus hoffmanni
Appearance
Pseudophilautus hoffmanni | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
අධිරාජධානිය: | Eukaryota |
රාජධානිය: | අනිමාලියා |
වර්ගය: | Amphibia |
ගෝත්‍රය: | Anura |
කුලය: | Rhacophoridae |
ගණය: | Pseudophilautus |
විශේෂය: | ''P. hoffmanni'' |
ද්වීපද නාමය | |
Pseudophilautus hoffmanni (මීගස්කුඹුර සහ මනමේන්ද්‍ර-ආරච්චි, 2005)
| |
Synonyms | |
Philautus hoffmanni Meegaskumbura & Manamendra-Arachchi, 2005 |
Pseudophilautus hoffmanni, හෙවත් හොෆ්මාන්ගේ පඳුරු මැඩියා යනුවෙන් හැඳින්වෙන්නේ Rhacophoridae කුලයට අයත් මැඬි විශේෂයකි. ශ්‍රී ලංකාවට ආවේණික මෙම විශේෂය වාර්තා වී ඇත්තේ එහි දර්ශ ප්‍රදේශය වන නකල්ස් කඳුවැටියෙන් පමණි.[1][2]
මොවුන්ගේ ස්වාභාවික වාසස්ථාන වන්නේ වැසුණු වියනක් සහිත කඳුකර වනාන්තරවල පඳුරු අතර ය. එසේම මොවුන් වනාන්තරවල එනසාල් වගාබිම් ආශ්‍රිතව ද හමුවේ. කෘෂිකර්මාන්තය සහ වන විනාශය තුළින් සිදුවන වාසස්ථාන අහිමි වීම නිසා මොවුන් තර්ජනයට ලක්ව ඇත.[1]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ a b c "Pseudophilautus hoffmanni". IUCN Red List of Threatened Species. 2006: e.T61882A12560896. 2006. doi:10.2305/IUCN.UK.2006.RLTS.T61882A12560896.en.
- ^ Frost, Darrel R. (2015). "Pseudophilautus hoffmanni (Meegaskumbura and Manamendra-Arachchi, 2005)". Amphibian Species of the World: an Online Reference. Version 6.0. American Museum of Natural History. සම්ප්‍රවේශය 17 January 2016.