පොදු ප්‍රවාහනය
Appearance
(Mass transportation වෙතින් යළි-යොමු කරන ලදි)
මෙම ලිපිය |
ප්‍රවාහනය |
---|
පිළිබඳ ලිපි මාලාවක කොටසකි |
ක්‍රම |
මාතෘකා |
ප්‍රවාහනය ද්වාරය |
පොදු ප්‍රවාහනය (ඉංග්‍රීසි: Public transport, public transportation, public transit, mass transit, හෝ සරලව transit) යනු සාමාන්‍යයෙන් කාලසටහනකට අනුව ක්‍රියාත්මක වන, සාමාන්‍ය මහජනතාවගේ භාවිතය සඳහා පවතින, මගීන් සඳහා වන ප්‍රවාහන පද්ධතියකි. මේවායේ ගමන් පථය බොහෝ විට සම්මතව ඇත්තක් වන අතර එක් එක් සංචාරය සඳහා පළ කළ ගාස්තුවක් අය කළ හැක. මෙම යෙදුම පුද්ගලික ප්‍රවාහනය යන්නට විරුද්ධව භාවිතා වන්නක් වෙයි.[1][2]
අමතර අවධානයට
[සංස්කරණය]- 9-Euro-Ticket
- Finnish models of public transport
- Free public transport
- Hitchhiking
- International Association of Public Transport
- List of urban transit advocacy organisations
- Passenger load factor
- Patronage (transport)
- Private transport
- Public transport bus service
- Public transport route planner
- Public transport timetable
- Sustainable transport
- Transit district
- Transit pass
- Transit police
- Transit watchdog
- Transport divide
- Transportation engineering
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "public transport". English Oxford Living Dictionaries. Oxford University Press. 31 January 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2018-01-30.
Buses, trains, and other forms of transport that are available to the public, charge set fares, and run on fixed routes.
- ^ "public transport in British". Collins English Dictionary. HarperCollins. 2 December 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2018-01-30.
a system of buses, trains, etc., running on fixed routes, on which the public may travel
භාහිර සබැඳි
[සංස්කරණය]පොදු ප්‍රවාහනය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත: