මරියානා අගාධය
පෙනුම
(Mariana Trench වෙතින් යළි-යොමු කරන ලදි)
11°21′N 142°12′E / 11.350°N 142.200°E



මරියානා අගාධය හෝ මරියානාස් අගාධය[2] යනු ලෝකයේ සාගරයන්හී ගැඹුරුතම කොටසයි. බටහිර ශාන්තිකර සාගරයෙහි එය පිහිටා ඇත්තේ, මරියානා දූපත් වලට නැගෙනහිර දෙසට වන්නටය. අගාධය 2,550 කිලෝmetres (1,580 සැතපුම්) පමණ දිගු වන අතර දළ වශයෙන් එහි පළල වන්නේ 69 කිලෝmetres (43 සැතපුම්) ක් පමණි. ගැඹුරුතම කොටස 11.03 කිලෝmetres (6.85 සැතපුම්) යැයි එක් වරක් පමණත් සිදු කල සමහරක් මිනුම් ඇසුරෙන් ප්‍රකාශ කෙරුනත් [3] එහි දකුණු දිශා කෙලවරෙහි, පතුලෙහි පිහිටි ඇලි-හැඩැති කුඩා නිම්නයක් වන චැලෙන්ජර් ඩීප් හිදී, එහි උපරිම-ගැඹුර වන 10.91 කිලෝmetres (6.78 සැත) (35,800 අඩි) පමණ ප්‍රමාණය වාර්තා වී ඇත[4].
සටහන්
[සංස්කරණය]- ^ Strickland, Eliza (2012-02-29). "Don Walsh Describes the Trip to the Bottom of the Mariana Trench – IEEE Spectrum". Spectrum.ieee.org. සම්ප්‍රවේශය 2013-07-08.
- ^ එ.ජ. ජාතික භූඅවකාශීය-බුද්ධි තොරතුරු කාර්යාංශය අනුව ප්‍රභේද්‍යයකි
- ^ "මරියානා ට්‍රෙන්ච්". එන්සයික්ලොෆීඩියා බ්‍රිටනිකා. එන්සයික්ලොෆීඩියා බ්‍රිටනිකා.
- ^ "NOAA ඕෂන් එක්ස්ල්ලෝරර්: හිස්ට්‍රි: ක්වොටේෂන්ස්: සවුන්ඩින්ස්, සී-බොටම්, ඇන්ඩ් ජායෝෆිස්ක්ස්". NOAA, සාගර ගවේෂණ සහ පර්යේෂණ කාර්යාලය.