Jump to content

ලීනියන් වර්ගීකරණය

විකිපීඩියා වෙතින්
(Linnaean taxonomy වෙතින් යළි-යොමු කරන ලදි)
The title page of Systema Naturae, Leiden (1735)
The title page of Systema Naturae, Leiden (1735)
Kalmia is classified according to Linnaeus' sexual system in class Decandria, order Monogyna, because it has 10 stamens and one pistil
The 1735 classification of animals

ශාක හා සතුන් වර්ග කිරීමේ ලීනියන් ක්‍රමයට සම්බන්ධ, වර්ගීකරණ විද්‍යාව සහ වර්ගීකරණ ධූරාවලිය

මෙම සටහනෙහි වඩාත් විශේෂ නොවූ තැන සිට වඩාත් විශේෂ තැන දක්වා සාරාංශයක් ගත් විට, විශාල කුරුමිණි එකතුවක්


· පාලන ප්‍රදේශ‍ය හෝ රාජධානිය · උපරි රාජධානිය

o රාජධානිය
o උප රාජධානිය
o ශාඛාව
o පහත් රාජධානිය

· උපරි වංශය (හෝ උපරිකාණ්ඩය, උද්භිද විද්‍යාවේ දී)

o වංශය (හෝ කාණ්ඩය, උද්භිද විද්‍යාවේදී)
o උපවංශය
o ක්ෂුද්‍රවංශය

· උපරිඛාණ්ඩය

o ඛාණ්ඩය
o උපඛාණ්ඩය උද්භිද විද්‍යාවේදී භාවිතා කරයි.
o පහන් ඛාණ්ඩය

· උපරිවර්ගය

o වර්ගය
o උපවර්ගය
o පහතවර්ගය

· උපරි කාණ්ඩය (උද්භිද විද්‍යාව)

o කාණ්ඩය (උද්භිද විද්‍යාව)
o උප කාණ්ඩය (උද්භිද විද්‍යාව)
o පහත් කාණ්ඩය (උද්භිද විද්‍යාව)

· මහා ගෝත්‍රය (උද්භිද විද්‍යාව)

o මහා‍ගෝත්‍රය හෝ මෙගා ගෝත්‍රය (උද්භිද විද්‍යාව)
o මහා ගෝත්‍රය (උද්භිද විද්‍යාව)
o අධි/ඉහල ගෝත්‍රය (උද්භිද විද්‍යාව)
o උපරි ‍ගෝත්‍රය
o ශ්‍රේණිය (මත්සයින් සඳහා)

- ගෝත්‍රය

o පාව් ගෝත්‍රය (සමහර සත්ව විද්‍යාත්මක වර්ගීකරණයක දී හමුවන මට්ටමකි)
o නැනෝ ගෝත්‍රය
අධි ගෝත්‍රය (සත්ව විද්‍යාව)
o උපගෝත්‍රය
o පහත් ගෝත්‍රය
o ක්ෂුද්‍ර ගෝත්‍රය (සත්ත්ව විද්‍යාව)

· කොට්ඨාශය (සත්ව විද්‍යාව)

o උප කොට්ඨාශය (සත්ව විද්‍යාව)

· ගිගා කුලය (සත්ව විද්‍යාව)

o මෙගා කුලය (සත්ව විද්‍යාව)
o මහා කුලය (සත්ව විද්‍යාව)
o උපරිකුලය
o අපිකුලය (සත්ව විද්‍යාව)

- ශ්‍රේණිය (ලෙපිඩොප්ටෙරාවන් සඳහා)

- කාණ්ඩය (ලෙපිඩොප්ටෙරාවන් සඳහා)

- කුලය

o උප කුලය
o පහත් කුලය

· උපරි ගෝත්‍රය

o ගෝත්‍රය
o උප ගෝත්‍රය
o පහත් ගෝත්‍රය

· ගණය

o උප ගණය
o කොට්ඨාශය (උද්භිද විද්‍යාව)
o ශ්‍රේණිය/ගණය
o උප ශ්‍රේණිය/ උපගණය (උද්භිද විද්‍යාව)

· උපරි විශේෂය හෝ විශේෂක කණ්ඩායම්

o විශේෂය
o උප විශේෂය (දිලීර - රූපකාරය, බැක්ටීරියා - විවිධත්වය විශේෂ වේ)
o විවිධත්වය (උද්භිද විද්‍යාව) හෝ
o උප විවිධත්වය (උද්භිද විද්‍යාව)
o රූපාකාරය
o උපරූපාකාරය

මෙම වර්ගීකරණ මට්ටම් රාශිය අතුරින් ස්වභාවයේ පවතින සත්‍ය ජීව විද්‍යාත්මක නිර්වචනය වනුයේ විශේෂයයි. අනෙකුත් මට්ටම්, සාකච්ඡාවට බඳුන් වන ජීවීන්ගේ වංශ ජනනය ඉදිරිපත් කිරීමටත් සහ නොදන්නා ‍දේහි ප්‍රමාණය විනිශ්චය කිරීමටත් මිනිසා විසින් සාදන ලද ඒවා වේ. බොහෝ ජීවී කණ්ඩායම් සඳහා මේ සියළු මට්ටම් සත්‍ය වශයෙන්ම භාවිතා නොකරයි. එම මට්ට‍ම්, කෘමීන් සහ කශේරුකයින් වැනි සංකීර්ණ ජීවී කණ්ඩායම් විස්තර කිරීමට යොදා ගනී. කාලයත් සමග සියඵ ජීවීන් සමග ඇති සබැඳියාව තේරුම් ගැනීම වෙනස් වී ඇත. ලිනස් වර්ගීකරණයෙන් ජීවියාගේ ව්‍යුහාත්මක සමානත්වයන් හඳුනා ගැනේ. ජීව විද්‍යාත්මකව විශාලතම වෙනසක් සහ වර්ගීකණයන් සිදු වූයේ පරිණාමය තුලින්ය. මුල් වශයෙන් ලිනස් වර්ගීකරණයේදී කොටස් තුනක් පෙන්නුම් කෙරුනි. ඒ සත්ව, පැලෑටි සහ ඛනිජ වන්නේය. මෙම වර්ගීකරණයන් නොයෙකුත් අවස්ථාවන්හීදී ගැටලු මතුකර තීබූවෙන් ෆයිලකෝඩ් නමැති වර්ගීකරණය හඳුන්වා දී ඇත.

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

භාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ලීනියන්_වර්ගීකරණය&oldid=707197" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි