Jump to content

වී

විකිපීඩියා වෙතින්
ඉන්දියාවේ පේරාවුර්හී වී වේලන අයුරු

ගොයම් ගසේ[a] ඵලය වී නම් වේ. ආහාරයට ගන්නා බත් පිසීම සඳහා අවශ්‍ය සහල් ලබාගන්නේ වී වලින් ය.

සටහන්

[සංස්කරණය]
  1. ^ ගොයම් ශාකයේ විද්‍යාත්මක නාමය ඔරයිසා සැටයිවා (oryza sativa) වේ.

අමතර අවධානයට

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=වී&oldid=688362" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි