Influenza A virus subtype H5N1
Appearance
| Influenza A virus subtype H5N1 | |
|---|---|
| වෛරස වර්ගීකරණය | |
| (ශ්‍රේණිගත නොකළ): | Virus |
| Realm: | Riboviria |
| Phylum: | Negarnaviricota |
| වර්ගය: | Insthoviricetes |
| ගෝත්‍රය: | Articulavirales |
| කුලය: | Orthomyxoviridae |
| ගණය: | Alphainfluenzavirus |
| විශේෂය: | Influenza A virus |
| Serotype: | Influenza A virus subtype H5N1 |
| Notable strains | |
| ඉන්ෆ්ලුවෙන්සා (උණ) |
|---|
Influenza A virus subtype H5N1 හෝ A(H5N1) එසේත් නැත්නම් සරළව් සරලව H5N1 හැඳින්වෙන්නේ මිනිසුන්ට සහ තවත් සත්ත්ව විශේෂ කිහිපයකට රෝග ඇතිකරන influenza A virus වෛරසයේ subtype එකක් වේ.[1] Highly pathogenic avian influenza virus of type A of subtype H5N1 කෙටියෙන් HPAI A(H5N1) නමින් හැඳින්වෙන H5N1 හි ආකාරයක් (strain) පක්ෂීන් හරහා ව්‍යාප්ත වන අතර එය avian influenza එසේත් නැත්නම් කුරුළු උණ ඇති කරයි.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ International Committee on Taxonomy of Viruses (2002). "46.0.1. Influenzavirus A". 2004-12-07 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2006-04-17.