Jump to content

දඬුලේනා

විකිපීඩියා වෙතින්
(Grizzled Giant Squirrel වෙතින් යළි-යොමු කරන ලදි)

Grizzled giant squirrel
The highland subspecies
CITES අනුබද්ධය II (CITES)[2]
විද්‍යාත්මක වර්ගීකරණය edit
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Mammalia
ගෝත්‍රය: Rodent
කුලය: Squirrel
Genus: Oriental giant squirrel
(Pennant, 1769)
විශේෂය: R. macroura
ද්වීපද නාමය
Ratufa macroura
(Pennant, 1769)
Subspecies
  • R. m. macroura
  • R. m. dandolena
  • R. m. melanochra
Grizzled giant squirrel range
පර්යාය නාම(ය)

Ratufa macroura Phillips, 1931 subspecies sinhala
Ratufa macrurus Blyth, 1859 subspecies albipes
Sciurus ceilonensis Boddaert, 1785
Sciurus ceylonensis Erxleben, 1777
Sciurus ceylonica (Erxleben, 1777)
Sciurus macrourus Pennant, 1769
Sciurus macrourus Kelaart, 1852 variety monatnus
Sciurus macrourus (Kelaart, 1852) variety montana
Sciurus macrura Blanford, 1891
Sciurus tennentii Blyth, 1849
Sciurus zeyllanicus Day, 1693

ඉංග්‍රීසි බසින් Sri Lanka giant Squirrel, දෙමළ බසින් பெரிய அனில் සහ Ratufa macroura නම් වන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන දඩුලේනා, ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වයා වේ. සාමාන්‍යයෙන් වැඩුණු දඩුලේනකුගේ ශරීර ප්‍රමාණය සෙ.මි.25-ත් 45ත් අතර වෙයි. ගැහැනු හා පිරිමි සතුන් අතර ගැහැනු සතුන් පිරිමි සතුන්ට වඩා තරමක් ප්‍රමාණයයෙන් විශාල ය. ඝන ලෝම තට්ටුවකින් වැසුණු සම සීත කාලයේදී ඔහුට කාලගුණයට ඔරොත්තු දීමට උදවු වෙයි. ගස් නැගීමට සහ ගසින් ගසට පැනීමට ශූරයෙකු වූ දඩුලේනාට මේ සදහා උදවු වන ප්‍රධානතම දෙය වන්නේ උගේ දිගු, ශක්තිමත් වලිගයයි

වාසභූමි[සංස්කරණය]

වනාන්තර වල, තෙත් කලාපීය ප්‍රදේශවල, වයඹ පළාතේ මොවුන් වැඩි වශයෙන් ජීවත් වෙයි. මීට අමතරව දකුණු ඉන්දියාවේ ද සුළු වශයෙන් දක්නට ලැබෙයි.


ආහාර[සංස්කරණය]

  1. පලතුරු
  2. පොල්
  3. ධාන්‍ය වර්ග
  4. ඇතැම් ගස්වල පොතු
  5. කුඩා කෘමි සතුන්

තර්ජන[සංස්කරණය]

ශ්‍රී ලංකා දඩු ලේනා

මෙම සත්ත්වයා දැනට වද වී යාමේ තර්ජනයට ලක්ව ඇත.[තහවුරු කර නොමැත] දඩයක්කරුවන්ට හා දරුණු විලෝපිකයන්ට මේ සත්ත්වයා ගොදුරු වෙමින් ඇත. එමෙන්ම මෙම සත්ත්වයා පොල් වගාවට ද තර්ජනයක් වී ඇත.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. de A. Goonatilake, W.L.D.P.T.S. (2019). "Ratufa macroura". IUCN Red List of Threatened Species. 2019: e.T19381A22261644. doi:10.2305/IUCN.UK.2019-1.RLTS.T19381A22261644.en. සම්ප්‍රවේශය 12 November 2021.
  2. "Appendices | CITES". cites.org. සම්ප්‍රවේශය 2022-01-14.

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දඬුලේනා&oldid=681585" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි