දඬුලේනා
Grizzled giant squirrel | |
---|---|
![]() | |
The highland subspecies | |
විද්‍යාත්මක වර්ගීකරණය ![]() | |
Unrecognized taxon (fix): | Ratufa |
විශේෂය: | Template:Taxonomy/RatufaR. macroura |
ද්වීපද නාමය | |
Template:Taxonomy/RatufaRatufa macroura (Pennant, 1769) | |
Subspecies | |
| |
![]() | |
Grizzled giant squirrel range | |
පර්යාය නාම(ය) | |
Ratufa macroura Phillips, 1931 subspecies sinhala |
1.දඩුලේනාගේ ස්වභාවය (Ratufa macroura)
දඩුලේනා ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වයා වේ. සාමාන්‍යයෙන් වැඩුණු දඩුලේනකුගේ ශරීර ප්‍රමාණය සෙ.සෙ.මි.25-ත් 45ත් අතර වෙයි .ගැහැනු හා පිරිමි සතුන් අතර ගැහැනු සතුන් පිරිමි සතුන්ට වඩා තරමක් ප්‍රමාණයයෙන් විශාල ය. ඉංග්‍රීසි බසින් Sri Lanka giant Squirrel හදුන්වනු ලබනු අතර දමිළ බසින් பெரிய அனில் නමින්. හදුන්වනු ලබයි.ඝන ලෝම තට්ටුවකින් වැසුණු සම සීත කාලයේදී ඔහුට කාලගුණයට ඔරොත්තු දීමට උදවු වෙයි.ගස් නැගීමට සහ ගසින් ගසට පැනීමට ශූරයෙකු වූ දඩුලේනාට මේ සදහා උදවු වන ප්‍රධානතම දෙය වන්නේ උගේ දිගු ,ශක්තිමත් වලිගයයි
2 .ජීවත්වන ප්‍රදේශ
වනාන්තර වල,තෙත් කලාපීය ප්‍රදේශවල ,වයඹ පළාතේ මොවුන් වැඩි වශයෙන් ජීවත් වෙයි. මීට අමතරව දකුණු ඉන්දියාවේ ද සුළු වශයෙන් දක්නට ලැබෙයි .
3.ආහාර වශයෙන් ගන්නා දේ
- පලතුරු
- පොල්
- ධාන්‍ය වර්ග
- ඇතැම් ගස්වල පොතු
- කුඩා කෘමි සතුන්
4.මතුව ඇති තර්ජන

මෙම සත්ත්වයා දැනට වද වී යාමේ තර්ජනයට ලක්ව ඇත.හිතක් පපුවක් නැති දඩයක්කරුවන්ගේ හා දරුණු විලෝපිකයන්ගේ ගොදුරු බවට ද මේ අහිංසක සත්ත්වයා ගොදුරු වෙමින් ඇත.එමෙන්ම මෙම සත්ත්වයා පොල් වගාවට ද තර්ජනයක් වී ඇත.එනමුත්. ඉතා අහිංසක මේ සත්ත්වයා සුරැකීමට ක්‍රියා කිරීම අපි සැමගේම මහගු යුතුකමක් වේ .අපි ඒ සදහා හදවතින්ම එකතුවෙමු.🤝
- ↑
- යළියොමුවසැකිල්ල:Cite IUCN
මෙම පිටුව යළියොමුවකි. මෙම යළි යොමු කිරීම නිරීක්ෂණය කිරීම සඳහා මතු දැක්වෙන ප්‍රවර්ග භාවිතා වේ:- a page that has been moved (renamed) වෙතින් මෙය යළියොමු කිරීමකිFrom a page move: . This page was kept as a redirect to avoid breaking links, both internal and external, that may have been made to the old page name.
- ↑ "Appendices | CITES". cites.org. සම්ප්‍රවේශය 2022-01-14.