Jump to content

සමකය

විකිපීඩියා වෙතින්
(Equator වෙතින් යළි-යොමු කරන ලදි)
Line across the Earth
ඉහත ලෝක සිතියමෙහි තද රතු ඉරෙන් දැක්වෙන්නේ සමකයයි.
Nations or territories that touch the Equator (red) or the IERS Reference Meridian (blue)

සමකය (ඉංග්‍රීසි:  Equator) යනු ලෝකය වටා ඇති මනඃකල්පිත රේඛාවකි. එය උතතරාද්‍ර ගෝලයත්, දක්ෂිණනාර්ථගෝලයත්, සමලෙස වෙන්කරමින් උතුරැ අර්ධ ගෝලයන් දකුණ අර්ධගෝලයන් වෙන් කරයි. අනෙකුත් ග්‍රහලෝක හා ආකාශ වස්තූන් හි සමකයන් "සමාකාරය" ලෙස හැදින්වේ.

"https://si.wikipedia.org/w/index.php?title=සමකය&oldid=670861" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි