ශ්‍රී ලංකා රුපියල

විකිපීඩියා වෙතින්
(Sri Lankan rupee වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී ලංකා රුපියල
ශ්‍රී ලංකා රුපියල් (සිංහල)
ISO 4217
කේතයLKR
Denominations
උප ඒකක
 ​1100ශත
සංකේතයරු, Rs
බැංකු නෝට්ටු
 නිතර භාවිතා වනරු.20, රු.50, රු.100, රු.500, රු.1000, රු.5000
 කලාතුරකින් භාවිතා වනරු.10, රු.200, රු.2000
කාසි
 නිතර භාවිතා වනරු.1, රු.2, රු.5, රු.10
 කලාතුරකින් භාවිතා වනශත 25, 50
විකාශය
භාවිතා කරන්නා(නන්) ශ්‍රී ලංකාව
නිකුත් කිරීම
මහ බැංකුවශ්‍රී ලංකා මහ බැංකුව
 වෙබ් අඩවියcbsl.gov.lk
මුද්‍රණකරුDe La Rue Lanka Currency and Security Print (Pvt) Ltd
 වෙබ් අඩවියdelarue.com
වාත්තු කිරීමRoyal Mint, United Kingdom
 වෙබ් අඩවියroyalmint.com
අගැයුම
උද්ධමනය12.0% (ජූලි 2023)
 මූලාශ්‍රයශ්‍රී ලංකා මහ බැංකුව
 ක්‍රමයCPI

රුපියල (ඉංග්‍රීසි: rupee) (සළකුණු: රු, Rs; කේතය: LKR) යනු ශ්‍රී ලංකාවේ ව්‍යවහාර වන මුදල් ඒකකය වේ. එය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබයි. රුපියල් එකක් ශත 100කින් සමන්විත වේ. රුපියල යන්න කෙටියෙන් දක්වන්නේ රු. (Rs), ලෙස නමුදු, රුපියල ලෙස ව්‍යවහාරයේ යොදාගන්නා වෙනත් රටවල්හී මුදල් ඒකකයන්ගෙන් එය වෙන්කර හඳුනාගැනුමට සමහර අවස්ථාවන්වලදී ශ්‍රී ලංකා රුපියල, ශ්‍රීලරු. (SLRs.) ලෙස දක්වනු ලැබේ.

1 ශත 1870.
1973 වර්ෂයේ සිට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් අගයෙහි විනිමය අනුපාතිකය
"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකා_රුපියල&oldid=571351" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි