Jump to content

ඉන්දීය සංස්කෘතිය

විකිපීඩියා වෙතින්
(Culture of India වෙතින් යළි-යොමු කරන ලදි)

ඉන්දීය සංස්කෘතිය යනු, ඉන්දියාවේ ජනතාවගේ ජීවන ක්‍රමයයි. ඉන්දියාවේ භාෂා, ආගම්, නැටුම්, සංගීතය, ගෘහ නිර්මාණ ශිල්පය, ආහාර, සහ සිරිත් විරිත් රට තුළ තැනින් තැනට වෙනස් වේ. බොහෝ විට ඉන්දියානු සංස්කෘතිය සංස්කෘතීන් කිහිපක් ඒකාබද්ධව , ඉන්දියානු උප මහාද්වීපය පුරා විහිදෛන අතර අවුරැදු දහස් ගණනක් පැරණි ඉතිහාසයක් විසින් බලපෑම් කර තිබේ.[1][2] ඉන්දියානු ආගම්, යෝග හා ඉන්දියන් ආහාර ලෙස ඉන්දියාවේ විවිධ සංස්කෘතීන් හි බොහෝ අංග, ලොව පුරා රටවල ප්‍රබල බලපෑමක් ඇති කර තිබේ.

අමතර අවධානයට[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

උපහරණ[සංස්කරණය]

  1. John Keay (2011), India: A History, 2nd Ed - Revised and Updated, Grove Press / Harper Collins, ISBN 978-0-8021-4558-1, see Introduction and Chapters 3 through 11
  2. Mohammada, Malika (2007), The foundations of the composite culture in India, Aakar Books, ISBN 81-89833-18-9

භාහිර සබැඳි[සංස්කරණය]

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
"https://si.wikipedia.org/w/index.php?title=ඉන්දීය_සංස්කෘතිය&oldid=682800" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි