Codex
Jump to navigation
Jump to search
මෙම ලිපිය පුරාණ හා මධ්‍යකාලීන පොත් පිළිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, Codex (වක්‍රෝක්තිහරණය) බලන්න.

The Codex Gigas, 13th century, Bohemia.
Codex (බහුවචනය: codices (/ˈkɒdɪsiːz/) යනු වර්ථමාන [book|පොතෙහි]] ආදීතමයා ලෙස සැලකිය හැක්කකි. වෙනස වන්නේ කඩදාසි වෙනුවට vellum, papyrus, හෝ වෙනත් ද්‍රව්‍යයක් පිටු ලෙස භාවිතා වීමයි. මෙම යෙදුම වර්ථමානයේ බහුලව භාවිතා වන්නේ පුරාණ අත් පිටපත් සඳහාය.[1]
නිරුක්තිය සහ මූලාරම්භය[සංස්කරණය]
Codex වදන බිඳී එන්නේ caudex නම් වන ලතින් වදනෙනි. එහි තේරුම "trunk of a tree", “block of wood” හෝ “book” යන්නයි. scroll වෙනුවට ඊලඟට භාවිතයට පැමිණියේ codex වේ. දැනට විනාශනොවී පවතින උදාහරණ වලට අනුව, පස්වන ශතවර්ෂය වනවිට ඊජිප්තුවේ codex වලට scroll අනුපාතය දහයට (10) එකකි (1). සයවන ශතවර්ෂය වනවිට scroll භාවිතය නැත්තටම නැතිවී ගොසින් ය.[2]
ඉතිහාසය[සංස්කරණය]

Reproduced Roman-style wax tablet, from which the codex evolved.

Early medieval bookcase containing about ten codices depicted in the Codex Amiatinus (ආ. 700).
![]() | මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |

Aztec codex of the early 16th c., Codex Mendoza, showing tribute obligations of particular indigenous towns.
ආශ්‍රිත[සංස්කරණය]
- Aztec codices
- History of books
- History of scrolls
- List of codices
- List of florilegia and botanical codices
- List of New Testament papyri
- List of New Testament uncials
- Maya codices
- Traditional Chinese bookbinding
- Volume (bibliography)
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ Oxford English Dictionary, 2nd ed.: Codex: "a manuscript volume"
- ↑ Roberts, Colin H., and Skeat, T.C. (1987), The Birth of the Codex. London: Oxford University Press for the British Academy, p. 75.
භාහිර සබැඳි[සංස්කරණය]
![]() |
codex , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න. |
- Georgian Codex
- Centre for the History of the Book
- The Codex and Canon Consciousness – Draft paper by Robert Kraft on the change from scroll to codex
- The Construction of the Codex In Classic- and Postclassic-Period Maya Civilization Maya Codex and Paper Making
- Encyclopaedia Romana: "Scroll and codex"
- K.C. Hanson, Catalogue of New Testament Papyri & Codices 2nd—10th Centuries
- Medieval and Renaissance manuscripts, including Vulgates, Breviaries, Contracts, and Herbal Texts from 12 -17th century, Center for Digital Initiatives, University of Vermont Libraries