Arrival (චිත්‍රපටය)
Jump to navigation
Jump to search
පැමිණීම
Arrival | |
---|---|
ගොනුව:Arrival, Movie Poster.jpg Theatrical release poster | |
අධ්‍යක්ෂණය | Denis Villeneuve |
නිෂ්පාදනය | |
තිර රචනය | Eric Heisserer |
පාදක වූයේ | Ted Chiang විසින් රචිත "Story of Your Life" |
රංගන ශිල්පීන් | |
සංගීතය | Jóhann Jóhannsson |
සිනෙමාරූපණය | Bradford Young |
සංස්කරණය | Joe Walker |
චිත්‍රාගාරය | |
බෙදා හරින ලද්දේ | Paramount Pictures |
නිකුත්වූ දිනය(න්) | සැප්තැම්බර් 1, 2016(Venice) නොවැම්බර් 11, 2016 (United States) |
දිවෙන කාලය | 116 minutes[1] |
රට | United States |
භාෂාව | English |
පිරිවැය | $47 million[2] |
ආදායම | $203.4 million[3] |
Arrival යනු 2016 ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන අතර එය ඩෙනිස් විලෙනියුව් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද අතර එය රචනා කරන ලද්දේ එරික් හයිසෙරර් විසිනි . ටෙඩ් චියැන්ග් විසින් රචිත 1998 දී " ස්ටෝරි ඔෆ් යුවර් ලයිෆ් " කෙටිකතාව පදනම් කරගෙන නිර්මාණය කරන ලද මෙහි ඇමී ඇඩම්ස්, ජෙරමි රෙනර් සහ ෆොරස්ට් වයිටකර් රංගනයෙන් දායක වෙයි. මෙම චිත්‍රපටය තුළිින්, පෘථිවියට පැමිණි පිටසක්වල ජීවීන් සමඟ සන්නිවේදනය කරන්නේ කෙසේදැයි සොයා ගැනීමට එක්සත් ජනපද හමුදාව විසින් බඳවා ගන්නා ලද වාග් විද්‍යාඥවරියකට සිදුවන අද්දැකීීම් මනාව විදහා පානු ලබයි.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "Arrival (12A)". British Board of Film Classification. September 19, 2016. Archived from the original on September 21, 2016. Retrieved September 19, 2016.
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;preview
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ "Arrival (2016)". Box Office Mojo. Archived from the original on July 20, 2017. Retrieved July 16, 2017.