6වන බ්‍රික්ස් සමුළුව

විකිපීඩියා වෙතින්
6වන බ්‍රික්ස් සමුළුව
Sexta cúpula do BRICS
සත්කාරක රටබ්‍රසීලය
දිනය15–17 ජූලි 2014[1]
ස්ථානය(න්)සේන්ත්‍රෝ ඩි ඉවේන්තොස් දෝ සෙයාරා[2]
නගරෆෝටාලීසා
සහභාගිවූවන්බ්‍රික්ස්
අනුගාමී සිද්ධිය5වන බ්‍රික්ස් සමුළුව
පූර්වගාමී සිද්ධිය7වන බ්‍රික්ස් සමුළුව
වෙබ්අඩවියbrics6.itamaraty.gov.br

6වන බ්‍රික්ස් සමුළුව යනු, බ්‍රසීලිය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල් අයත්වන්නාවූ, ප්‍රධාන නැගී එන ආර්ථිකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් වන, බ්‍රික්ස් කණ්ඩායමෙහි හයවන වාර්ෂික රාජ්‍යතාන්ත්‍රික රැස්වීම වෙයි. එය සඳහා සත්කාරකත්වය සපයන්නේ බ්‍රසීලය විසින් වන අතර, වත්මන් පස්-අවුරුදු සමුළු චක්‍රයෙහි, එය පළමු සත්කාරක රට වන අතර;[3] සත්කාරක නගරය වන්නේ ෆෝටාලීසා වෙයි. [4] 2010 අප්‍රේල් මාසයේදී බ්‍රසීලය විසින් සිව්-සාමාජීක බ්‍රික් සමුළුවකට සත්කාරකත්වය සැපයූවද, එය විසින් සත්කාරකත්වය සපයන් පළමු හා පූර්ණ බ්‍රික්ස් සමුළුව වන්නේ 2014 සමුළුවය;[5] බ්‍රාසීලියා නගරයෙහි පැවැත්වුනු 2010 සමුළුව සඳහා දකුණු අප්‍රිකාව නිල වශයෙන් අඩංගු නොවූ අතර, 2010 දෙසැම්බරයේ සාක්ෂාත්කරගත් පූර්ණ සාමාජිකත්වයට පූර්විකාවක් වශයෙන් ඔවුහූ අමුත්තන් වශයෙන් පමණක් ආරාධනය ලදහ. [6]

වඩාත් වැදගත් වශයෙන්, නව සංවර්ධන බැංකුව නිල වශයෙන් සමාරම්භ කෙරිණි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Indrus නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. "ප්‍රෝග්‍රෑම්: VI බ්‍රික්ස් සමිට්". brics6.itamaraty.gov.br. 2014. සම්ප්‍රවේශය 15 ජූලි 2014.
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Declaration නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. "අ කුපුලා ඩි ඩර්බන් එ ඔ ෆුටූරු ඩොයිස් බ්‍රික්ස්". පෝස්ට්-වෙස්ටර්න් වර්ල්ඩ්. 4 ජූලි 2013. සම්ප්‍රවේශය 7 නොවැම්බර් 2013.
  5. "ද බ්‍රික්ස් සමිට්: ලැකිං මෝර්ටාර්". දි ඉකෝනමිස්ට්. 27 මාර්තු 2013. http://www.economist.com/blogs/newsbook/2013/03/brics-summit. සම්ප්‍රවේශය කෙරුණු දිනය 10 ජූලි 2013. 
  6. "බ්‍රික් සමිට් ජොයින්ට් ස්ටේට්මන්ට්, ඒප්‍රිල් 2010". විදේශ සබඳතා පිළිබඳ මණ්ඩලය. 15 අප්‍රේල් 2010. සම්ප්‍රවේශය 10 ජූලි 2013.
"https://si.wikipedia.org/w/index.php?title=6වන_බ්‍රික්ස්_සමුළුව&oldid=328333" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි