2019 පෙරූවියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය
පෙනුම
| 2019 පෙරූවියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය | ||||
|---|---|---|---|---|
| 2017–19 පෙරූවියානු දේශපාලනික අර්බුදය හි කොටසකි | ||||
ඉහළ සිට පහළට: පැලෑසියෝ ඩි ගොබියෙර්නෝ, පෙරූ රාජ්‍යයෙහි ජනාධිපතිවරයාගේ නිල භවන. පැලෑසියෝ ලෙගිස්ලතීවෝ, පෙරූ ජනරජයෙහි කොංග්‍රස් මණ්ඩලය රැස්වන ස්ථානය | ||||
| දිනය | 30 සැප්තැම්බර් 2019 – සිදුවෙමින් පවතියි (6 years, 8 months and 13 days) | |||
| ස්ථානය | සැකිල්ල:PER | |||
| ඉලක්ක |
| |||
| ක්‍රම |
| |||
| සිවිල් ගැටුමට අදාල පාර්ශව | ||||
| ප්‍රධන පුද්ගලයෝ | ||||
2019 පෙරූවියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය ඇරඹුනේ ජනාධිපති මාර්ටීන් විස්කර්රා විසින් 2019 සැප්තැම්බර් 30 දිනදී පෙරූ ජනරජයෙහි කොංග්‍රස් මණ්ඩලය විසුරුවා හැරීම සමගිනි.[1] කොංග්‍රස් මණ්ඩලය මෙයට ප්‍රතිචාර දක්වමින් විස්කර්රාගේ ජනාධිපති ධූරය අත්හිටුවන බවට ප්‍රකාශ කරමින් උප ජනාධිපති මෙසෙඩෙස් අරාඔස් අන්තර්වාර ජනාධිපතිවරයා ලෙසින් පත් කලද, බොහෝ අය එය දුටුවේ ශුන්‍ය සහ බල රහිත ක්‍රියාවක් ලෙසිනි.[1][2]
ඊළඟ දිනයෙහිදී, එනම් 2019 ඔක්තොම්බර් 1 දිනදී, අන්තර්වාර ජනාධිපති අරාඔස් ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කළ අතර, 2020 ජනවාරි 26 දිනදී ව්‍යවස්ථාදායකයෙහි හදිසි මැතිවරණයක් පවත්වන ලෙසින් නියෝගයක් විස්කර්රා විසින් නිකුත් කෙරිණි.[2]
ආශ්‍රිත
[සංස්කරණය]- 1 2 "පෙරූස් ප්‍රසිඩන්ට් ඩිසොල්ව්ස් කොංග්‍රස් ටු පුෂ් තෲ ඇන්ටි-කරප්ෂන් රිෆෝර්ම්ස්". ද ගාර්ඩියන්. 1 ඔක්තොම්බර් 2019. . https://www.theguardian.com/world/2019/oct/01/perus-president-dissolves-congress-to-push-through-anti-corruption-reforms.
- 1 2 උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය; ":2" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි