මාර්ටීන් විස්කර්රා
Appearance
මාර්ටීන් විස්කර්රා | |
---|---|
67වන පෙරූ රාජ්‍යයෙහි ජනාධිපතිවරයා | |
In office 23 මාර්තු 2018 | |
අග්‍රාමාත්‍යවරයා | මෙසෙඩෙස් අරාඔස් සෙසර් විල්ලානුඑවා සැල්වදෝර් ඩෙල් සොලාර් විසෙන්ටෙ සෙබාලොස් |
උප ජනාධිපතිවරයා | මෙසෙඩෙස් අරාඔස් |
පූර්වප්‍රාප්තිකයා | පේඩ්‍රෝ පබ්ලෝ කුසීන්ස්කි |
මාර්ටීන් ඇල්බෙර්ටෝ විස්කර්රා කොර්නේහෝ ඕඑස්පී (ස්පාඤ්ඤ උච්චාරණය: [maɾˈtin alˈβeɾto βisˈkara koɾˈnexo] ( සවන් දෙන්න);[a] උපත 22 මාර්තු 1963) යනු, පෙරූවියානු ඉංජිනේරුවරයෙක් සහ දේශපාලනඥයෙක් වන අතර වර්තමානයෙහි පෙරූ රාජ්‍යයෙහි ජනාධිපතිවරයා වෙයි.
සටහන්
[සංස්කරණය]- ^ අර්ධද්වීපික ස්පාඤ්ඤ භාෂාවෙන්, විස්කර්රා උච්චාරණය කෙරෙනුයේ [βiθˈkařa] ලෙසිනි.