පෙරූ ජනරජයෙහි කොංග්‍රස් මණ්ඩලය
පෙනුම
| ජනරජයෙහි කොංග්‍රස් මණ්ඩලය කොන්ග්‍රෙසෝ ඩෙ ලා රෙපූබ්ලිකා | |
|---|---|
| කාල සීමාව 2016–2021 | |
![]() | |
| වර්ගය | |
| වර්ගය | ඒක-මණ්ඩල |
| සංස්ථාපනය | සැප්තැම්බර් 20, 1822 (පළමුවන ආණ්ඩුක්‍රම සම්පාදක කොංග්‍රසය) ජූලි 26, 1995 (1995 පෙරූවියානු මහා මැතිවරණය) |
| ව්‍යුහය | |
| ආසන | 130 |
| Salary | S/187,200 වාර්ෂිකව |
| මැතිවරණ | |
| සමානුපාතික නියෝජනය 5% ක[1] පර්යන්තයක් සමගින් | |
අවසන් මැතිවරණය | අප්‍රේල් 10, 2016 |
Next election | ජනවාරි 26, 2020 |
| රැස්වන ස්ථානය | |
| පැලෑසියෝ ලෙගිස්ලතීවෝ ප්ලාසා බොලීවාර්, ලීමා පෙරූ ජනරජය | |
| Website | |
| congreso.gob.pe | |
පෙරූ ජනරජයෙහි කොංග්‍රස් මණ්ඩලය (ස්පාඤ්ඤ: කොන්ග්‍රෙසෝ ඩෙ ලා රෙපූබ්ලිකා) යනු, පෙරූ රාජ්‍යයෙහි ව්‍යවස්ථාදායක බලාධිකාරිය දරණ ඒක-මණ්ඩලීය ව්‍යුහයකි.
2016 මැතිවරණයෙන් පසුව දිවුරුම් දුන්, පෙරූ රාජ්‍යයෙහි වර්තමාන කොංග්‍රස් මණ්ඩලය, 2019 සැප්තැම්බර් 30 දිනදී ජනාධිපති මාර්ටීන් විස්කර්රා විසින් විසුරුවා හැරීම නිසා,[2] 2019 පෙරූවියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය පූරණය විය. විස්කර්රා විසින් නියෝගයක් නිකුත් කළේ නව මැතිවරණය පවත්වන දිනය 2020 ජනවාරි 26 දින ලෙසින් අනුමාන ලෙසින් ප්‍රකාශ කරමිනි.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ https://perureports.com/2016/03/31/perus-small-political-parties-scramble-survive/
- ^ "පෙරූස් ප්‍රසිඩන්ට් ඩිසෝල්ව්ස් කොංග්‍රස් ටු පුෂ් තෲ ඇන්ටි-කරප්ෂන් රිෆෝර්ම්ස්" (en-GB බසින්). ද ගාර්ඩියන්. 2019-10-01. . https://www.theguardian.com/world/2019/oct/01/perus-president-dissolves-congress-to-push-through-anti-corruption-reforms.
