2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
XXI Commonwealth Games
Logo of 2018 Commonwealth Games
Logo of 2018 Commonwealth Games
සත්කාරකත්වය ගෝල්ඩ් කෝස්ට්, ක්වීන්ස්ලෑන්ඩ්, ඔස්ට්‍රේලියාව
ආදර්ශ පාඨය Share the Dream
සහභාගී වූ රටවල් 71 පොදුරාජ්‍ය මණ්ඩල කණ්ඩායම්
ඉසව් ප්‍රමාණය 275 in 19 sports
සමාරම්භක දිනය 4 අප්‍රේල්
නිමා වූ දිනය 15 අප්‍රේල්
නිල ආරම්භය සිදුකලේ චාල්ස් කුමරු
Athlete's Oath කැරන් මර්ෆි
Queen's Baton Final Runner සැලී පියර්සන්
ප්‍රධාන ස්ථානය කරාරා ක්‍රීඩාංගනය
XX XXII  >
වෙබ් අඩවිය GC2018.com

2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි දී අප්‍රේල් 4 සිට අප්‍රේල් 15 දක්වා පැවැත්වෙන බහු-ක්‍රීඩා උළෙලකි. පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල් 71 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහිදී තරග වැදීමට නියමිතය. ඔස්ට්‍රේලියාව මෙම ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දරනු ලබන්නේ පස් වන වරටය. බීච් වොලිබෝල් සහ කාන්තා සත්සාමාජික රග්බි පළමු වරට ක්‍රීඩා උළෙලට එක්වී ඇති අතර බාස්කට් බෝල් ක්‍රීඩාවද නැවත ක්‍රීඩා උළෙලට ඇතුළත් කර ඇත.

කාල සටහන[සංස්කරණය]

OC Opening ceremony Event competitions 1 Gold medal events CC Closing ceremony
April 4
Wed
5
Thu
6
Fri
7
Sat
8
Sun
9
Mon
10
Tue
11
Wed
12
Thu
13
Fri
14
Sat
15
Sun
Events
Ceremonies OC CC N/A
Athletics pictogram.svg Athletics 4 7 8 7 10 9 9 4 58
Badminton pictogram.svg Badminton 1 5 6
Basketball pictogram.svg Basketball 1 1 2
Volleyball (beach) pictogram.svg Beach volleyball 2 2
Boxing pictogram.svg Boxing 16 16
Cycling
Cycling (mountain biking) pictogram.svg Mountain biking 2 2
Cycling (road) pictogram.svg Road cycling 2 2 4
Cycling (track) pictogram.svg Track cycling 6 4 6 4 20
Diving pictogram.svg Diving 3 2 3 2 10
Gymnastics
Gymnastics (artistic) pictogram.svg Artistic 1 1 2 5 5 14
Gymnastics (rhythmic) pictogram.svg Rhythmic 1 1 4 6
Field hockey pictogram.svg හොකී 2 2
Lawn bowls pictogram.svg Lawn bowls 2 2 1 2 3 10
Netball pictogram.svg දැල් පන්දු 1 1
Powerlifting pictogram (Paralympics).svg සවි එසවීම 4 4
Rugby union pictogram.svg සත් සාමාජික රග්බි 2 2
Shooting pictogram.svg වෙඩි තැබීම 3 3 3 3 1 3 3 19
Squash pictogram.svg ස්කොෂ් 2 1 2 5
Swimming pictogram.svg පිහිනුම් 7 9 8 8 9 9 50
Table tennis pictogram.svg මේස පන්දු 1 1 1 4 2 9
Triathlon pictogram.svg තුන්ප්‍රයාමය 2 3 5
Weightlifting pictogram.svg Weightlifting 3 3 3 3 4 16
Wrestling pictogram.svg Wrestling 4 4 4 12
Daily medal events 19 17 21 33 35 26 17 23 26 44 14 275
Cumulative total 19 36 57 90 125 151 168 191 217 261 275
April 4th
බදා
5th
බ්‍රහ
6th
සිකු
7th
සෙන
8th
ඉරි
9th
සඳු
10th
අඟහ
11th
බදා
12th
බ්‍රහ
13th
සිකු
14th
සෙන
15th
ඉරි
Total events