2015 වසරේ නිකුත් කළ මුද්දර ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

පහත දැක්වෙන්නේ 2015 වර්ෂය තුලදී දැනට ශ්‍රී ලංකාවේ නිකුත් කරන ලද මුද්දර ලැයිස්තුවයි.

මුද්දර විස්තරය නිකුත් කළ දිනය වටිනාකම
ෆ්‍රැන්සිස් සුදතුම් පිය ශ්‍රී ලංකා සංචාරය 2015.01.13 රු.10.00
ෆ්‍රැන්සිස් සුදතුම් පිය ශ්‍රී ලංකා සංචාරය 2015.01.13 රු.75.00
කොළඹ ජාතික රෝහල-150 වන සංවත්සරය 2015.03.20 රු.10.00
වෙසක්-2015 2015.04.20 රු.8.00
වෙසක්-2015 2015.04.20 රු.10.00
වෙසක්-2015 2015.04.20 රු.50.00
රාජ්‍ය වෙසක් උත්සවය-2015 2015.05.04 රු.10.00

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

http://stamps.gov.lk