නුවරඑලිය ගොල්ෆ් සමාජය වෙනුවෙන් නිකුත් කළ මුද්දරය

විකිපීඩියා වෙතින්

මුද්දර පිළිබද විස්තරය[සංස්කරණය]

තේමාව නුවරඑලිය ගොල්ෆ් සමාජය
නිකුත් කළ දිනය 1989.12.08
වටිනාකම සත 75, රු.8.50
ප්‍රමාණය මි.මී. 37 x 26
සැලසුම්කරු ග්‍රාන්ට් බොසල්
සිදුරු ප්‍රමාණය 13
මුද්‍රණය ලිතෝ ඕප්සෙට්
කඩදාසි වර්ගය 102 ජී.එස්. එම්. මුද්දර කඩදාසි