තැපැල් මුද්දර
Appearance

1. Image
2. Perforations
3. Denomination
4. Country name
තැපැල් ගාස්තු ගෙවූ බවට තැපැල් කරනු ලබන භාණ්ඩයේ හෝ ලිපියේ යොදනු ලබන සලකුණ තැපැල් මුද්දරය ලෙස හැඳින්වෙයි. ලොව පළමු තැපැල් මුද්දරය ( පෙනි බ්ලැක් ) වර්ෂ 1840 දි බ්‍රිතාන්‍යයේදි එළි දැක්විය එ තරුණ වික්ටෝරියා රැජිනගේ රුව සහිතව.