2008 වසරේ නිකුත් කළ මුද්දර ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

පහත දැක්වෙන්නේ 2008 වර්ෂය තුලදී ශ්‍රී ලංකාවේ නිකුත් කරන ලද මුද්දර ලැයිස්තුවයි.

මුද්දර විස්තරය නිකුත් කළ දිනය වටිනාකම
500 වන නැණසල දියත් කිරීම 2008.01.04 රු.5.00
අතිපූජ්‍ය හල්ගස්තොට ශ්‍රී දේවානන්ද මහා නා හිමි 2008.01.29 රු.5.00
60 වන නිදහස් දිනය 2008.02.04 රු.5.00
දේශමාන්‍ය එන්.යූ.ජයවර්ධන 2008.02.25 රු.5.00
7 වන පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ අමාත්‍යවරුන්ගේ සමුළුව 2008 2008.04.26 රු.5.00
මාතර ශාන්ත මරියා කන්‍යාරාමයේ ශත සංවත්සරය 2008.04.29 රු.5.00
මුල් ඓතිහාසික යුගය-Megalithic Cist Burial & Beads : ඉබ්බන්කටුවෙන් හමුවූ මාලය 2008.04.30 රු.5.00
මුල් අනුරාධපුර යුගය-කෘෂිකර්මාන්තය සහ වාරිමාර්ග : අභය(බසවක්කුලම) වැව 2008.04.30 රු.10.00
මුල් අනුරාධපුර යුගය-භාෂාව සහ සාහිත්‍යය : වල්ලිපුරම් රන් සන්නස 2008.04.30 රු.12.00
මුල් අනුරාධපුර යුගය-ලෝහ තාක්ෂණය : අලකොලවැව යකඩ උඳුන 2008.04.30 රු.15.00
මුල් අනුරාධපුර යුගය-වාණිජ සහ මුදල් : ගජලක්ෂ්මි කාසිය 2008.04.30 රු.30.00
මුල් අනුරාධපුර යුගය-චිත්‍ර සහ කලාව : සීගිරි සිතුවම් 2008.04.30 රු.40.00
වෙසක් 2008 - දහම්සොඩ ජාතකයේ බිතු සිතුවම ( රැස්වෙහෙර රජමහ විහාරය,කුඩාකත්නොරුව,මීගලෑව. ) 2008.05.09 රු.4.50
වෙසක් 2008 - දහම්සොඩ ජාතකයේ බිතු සිතුවම ( රැස්වෙහෙර රජමහ විහාරය,කුඩාකත්නොරුව,මීගලෑව. ) 2008.05.09 රු.5.00
වෙසක් 2008 - දහම්සොඩ ජාතකයේ බිතු සිතුවම ( රැස්වෙහෙර රජමහ විහාරය,කුඩාකත්නොරුව,මීගලෑව. ) 2008.05.09 රු.15.00
වෙසක් 2008 - දහම්සොඩ ජාතකයේ බිතු සිතුවම ( රැස්වෙහෙර රජමහ විහාරය,කුඩාකත්නොරුව,මීගලෑව. ) 2008.05.09 රු.40.00
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තැපැල් පහසුකම් 2008.07.08 රු.5.00
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තැපැල් පහසුකම් 2008.07.08 රු.10.00
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තැපැල් පහසුකම් 2008.07.08 රු.15.00
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තැපැල් පහසුකම් 2008.07.08 රු.25.00
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තැපැල් පහසුකම් 2008.07.08 රු.30.00
29 වන ඔලිම්පික් තරග - බීජින් 2008 2008.07.23 රු.5.00
29 වන ඔලිම්පික් තරග - බීජින් 2008 2008.07.23 රු.15.00
29 වන ඔලිම්පික් තරග - බීජින් 2008 2008.07.23 රු.40.00
29 වන ඔලිම්පික් තරග - බීජින් 2008 2008.07.23 රු.45.00
15 වන සාර්ක් සමුළුව - කොළඹ 2008 2008.08.02 රු.15.00
තකිකෝ යෝෂිඩා 2008.08.16 රු.5.00
සේවක අර්ථසාධක අරමුදලේ 50 වන සංවත්සරය 2008.09.11 රු.5.00
පසු අනුරාධපුර යුගය:රන්කහවනු, කාසි අච්චුව හා ස්වර්ණ ඵලක පිණ්ඩය 2008.09.16 රු.5.00
පසු අනුරාධපුර යුගය:මැදිරිගිරිය වටදාගෙය 2008.09.16 රු.10.00
පසු අනුරාධපුර යුගය:කැසිකිලිගල 2008.09.16 රු.15.00
පසුකාලීන අනුරාධපුර යුගය 2008.09.16 රු.20.00
පසුකාලීන අනුරාධපුර යුගය 2008.09.16 රු.30.00
අගය වැඩි මුද්දර 2008.09.24 රු.50.00
අගය වැඩි මුද්දර 2008.09.24 රු.70.00
අගය වැඩි මුද්දර 2008.09.24 රු.100.00
අගය වැඩි මුද්දර 2008.09.24 රු.500.00
අගය වැඩි මුද්දර 2008.09.24 රු.1000.00
අගය වැඩි මුද්දර 2008.09.24 රු.2000.00
ලෝක තැපැල් දිනය 2008 2008.10.09 රු.5.00
ලන්දේසි බර්ගර් සංගමයේ ශත සංවත්සරය 2008.10.22 රු.5.00
ඇන්ටන් ජයසූරිය 2008.11.07 රු.5.00
පීටර් කෙනමන් 2008.12.01 රු.5.00
මිනිසුන් දෙදෙනාගේ සහ වලසාගේ කතාව 2008.12.05 රු.5.00
අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහානායක මාහිමි 2008.12.07 රු.5.00
නත්තල 2008 2008.12.09 රු.5.00
නත්තල 2008 - ශාන්ත මරියා ආසන දෙව්මැදුර, කළුවැල්ල, ගාල්ල. 2008.12.09 රු.30.00
මානව හිමිකම් පිළිබද විශ්ව ප්‍රකාශය 2008.12.10 රු.5.00
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ 50 වන සංවත්සරය 2008.12.30 රු.5.00

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

http://www.wnsstamps.post