2015 කෝපා අමෙරිකා
Appearance
කෝපා අමෙරිකා චිලි 2015 | |
---|---|
තරගාවලියෙහි විස්තර | |
සත්කාරක රට | චිලි |
දින | 11 ජූනි – 4 ජූලි 2015 |
කණ්ඩායම් | 12 ( 2 කොන්ෆඩරේෂනයන් වෙතින්) |
ස්ථානය(න්) | 9 (8 සත්කාරක නගර තුල) |
අවසන් ස්ථාන | |
ශුරයා | චිලි (1 වන අභිධානය) |
දෙවැන්නා | ආර්ජන්ටිනාව |
තුන්වන ස්ථානය | පේරූ |
සතරවන ස්ථානය | පැරගුවේ |
තරගාවලියෙහි සංඛ්‍යාන | |
ක්‍රීඩා කල තරග | 26 |
රැස් කල ගෝල | 59 (2.27 එක් තරගයකට) |
ප්‍රේක්ෂක සංඛ්‍යාව | 655,902 (25,227 එක් තරගයකට) |
වැඩිම රැස් කල තැනැත්තා (න්) | පවුලෝ ගෙරේරෝ ඉඩුවාඩෝ වාර්ගස් (ගෝල 4 බැගින්) |
හොඳම යෞවන ක්‍රීඩකයා | ජෙයිසන් මුරීචෝ |
හෙඳම ගෝලරකින්නා | ක්ලවුඩියෝ බ්‍රාවෝ |
සාධාරණ ක්‍රීඩා සම්මානය | පේරූ |
2015 කෝපා අමෙරිකා යනු, කෝපා අමෙරිකා තරගාවලියෙහි 44වන පියවර වන අතර, දකුණු ඇමරිකාවෙහි ජාතික කණ්ඩායම් සඳහා ප්‍රධාන ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය වන මෙය, 2015 වසරෙහි ජූනි 11 දින සිට ජූලි 4 දින දක්වා චිලි රාජ්‍යයෙහි පැවැත්විණි.[1] මෙම තරගාවලිය සංවිධානය කරන ලද්දේ, දකුණු ඇමරිකාවෙහි පාපන්දු පාලක ආයතනය වන කොන්මෙබොල් විසිනි.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "ද කෝපා අමෙරිකා චිලි -2015 විල් බී හෙල්ඩ් ෆ්‍රොම් ජූන් 11 ටු ජුලයි 4". CONMEBOL.com. 12 පෙබරවාරි 2014.