2013 ඉරාන තානාපති කාර්යාල බෝම්බ පිපිරවීම
Appearance
මෙම ලිපිය වාර්තා කරන්නේ වත්මන් සිදුවීමක් පිළිබඳව වෙයි. මෙහි අන්තර්ගතය සීග්‍ර ලෙස වෙනස්කම්වලට භාජනය විය හැකි ය. එසේම මුල් පුවත් වාර්තා විශ්වාසනීය නොවීමට ඉඩ ඇත. මෙම ලිපිය මත සිදුවූ අවසන් යාවත්කාලීන කිරීම තුළ වඩාත්ම නැවුම් තොරතුරු අන්තර්ගත නොවීමට ඉඩ ඇත. (2013 නොවැම්බර්) |
2013 ඉරාන තානාපති කාර්යාල බෝම්බ පිපිරවීම | |
---|---|
ලෙබනනය තුලට සිරියානු සිවිල් යුද්ධය පැතිරීමහී කොටසකි | |
ස්ථානය | ජිනා, බේරූට්, ලෙබනනය |
ඛණ්ඩාංක | 33°51′21.55″N 35°29′21.92″E / 33.8559861°N 35.4894222°E |
දිනය | 19 නොවැම්බර් 2013EET) | (
ඉලක්කය | ඉරාන තානාපති කාර්යාලයය, බේරූට් |
ප්‍රහාර මාදිලිය | මරාගෙන මැරෙන බෝම්බකරු, මෝටර් රථ බෝම්බය |
මරණ | 23 |
තුවාලකරුවන් | 160[1] |
අපරාධකරුවෝ | අබ්දුල්ලා ඇසෑම් බ්‍රිගේඩ්ස් (අල්-කයිඩා අනුබද්ධිත) |
2013 ඉරාන තානාපති කාර්යාල බෝම්බ පිපිරවීම යනු, 2013 නොවැම්බර් 19 දිනදී ලෙබනනයේ, බේරූට් නගරයෙහි, ඉරාන තානාපති කාර්යාලයය ඉදිරිපසදී සිදුවූ ද්විත්ව මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීමකි. මරාගෙ මැරෙන බෝම්බකරුවන් දෙදෙනා විසින්, පුද්ගලයන් 23 ක් මරාදමන ලද අතර[2][3][4] අවම වශයෙන් වෙනත් පුද්ගලයන් 160 හට තුවාල සිදු කලහ.[1]
ආශ්රිත
[සංස්කරණය]- ^ a b බේරූට් බොම් බ්ලාස්ට්ස් කිල් 23: ඉරානියන් එම්බසි ඊස් ද ටාගට් ඉන් අ වයිඩ්නිං වෝ බිට්වීන් ෂියා ඇන්ඩ් සුන්නි දි ඉන්ඩිපෙන්ඩන්ට් සම්ප්රවේෂය 20 නොවැම්බර් 2013
- ^ "නියර්ලි ටූ ඩසන් ඩයි ඉන් බ්ලාස්ට්ස් ඉන් බේරූට්". ප්‍රෙස් ටීවී. 19 නොවැම්බර් 2013. http://www.presstv.ir/detail/2013/11/19/335436/seven-killed-in-beirut-blast/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 19 නොවැම්බර් 2013.
- ^ "ලෙබනන් බ්ලාස්ට්ස් හිට් ඉරාන්ස් එම්බසි ඉන් බේරූට්". බීබීසී නිවුස්. 19 නොවැම්බර් 2013. http://www.bbc.co.uk/news/world-middle-east-24997876. සම්ප්‍රවේශය කෙරුණු දිනය 19 නොවැම්බර් 2013.
- ^ "බේරූට් බොම්ස් කිල් 23; බ්ලාස්ට්ස් ලින්ක්ඩ් ටු සිරියන් සිවිල් වෝ". සීඑන්එන්. 19 නොවැම්බර් 2013. http://www.cnn.com/2013/11/19/world/meast/lebanon-beirut-explosion/.