2013 ඉරාන තානාපති කාර්යාල බෝම්බ පිපිරවීම

විකිපීඩියා වෙතින්
2013 ඉරාන තානාපති කාර්යාල බෝම්බ පිපිරවීම
ලෙබනනය තුලට සිරියානු සිවිල් යුද්ධය පැතිරීමහී කොටසකි
ලෙබනනය තුල බේරූට්හී පිහිටීම
ස්ථානයජිනා, බේරූට්, ලෙබනනය
ඛණ්ඩාංක33°51′21.55″N 35°29′21.92″E / 33.8559861°N 35.4894222°E / 33.8559861; 35.4894222
දිනය19 නොවැම්බර් 2013 (2013-11-19) (EET)
ඉලක්කයඉරාන තානාපති කාර්යාලයය, බේරූට්
ප්‍රහාර මාදිලියමරාගෙන මැරෙන බෝම්බකරු, මෝටර් රථ බෝම්බය
මරණ23
තුවාලකරුවන්160[1]
අපරාධකරුවෝඅබ්දුල්ලා ඇසෑම් බ්‍රිගේඩ්ස් (අල්-කයිඩා අනුබද්ධිත)

2013 ඉරාන තානාපති කාර්යාල බෝම්බ පිපිරවීම යනු, 2013 නොවැම්බර් 19 දිනදී ලෙබනනයේ, බේරූට් නගරයෙහි, ඉරාන තානාපති කාර්යාලයය ඉදිරිපසදී සිදුවූ ද්විත්ව මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීමකි. මරාගෙ මැරෙන බෝම්බකරුවන් දෙදෙනා විසින්, පුද්ගලයන් 23 ක් මරාදමන ලද අතර[2][3][4] අවම වශයෙන් වෙනත් පුද්ගලයන් 160 හට තුවාල සිදු කලහ.[1]


ආශ්‍රිත[සංස්කරණය]