2010 වසරෙහි ජාත්‍යන්තර ක්‍රිකට්

විකිපීඩියා වෙතින්

2010 වසරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් ලෙසින් හැ‍ඟෙනුයේ 2010 වසරෙහි මැයි සහ අගෝස්තු අතර ක්‍රිකට් ක්‍රීඩාවෙහි යෙදෙන සමස්ත රටවල් වල ජාත්‍යන්තර ක්‍රිකට් තරග වාරය මෙන්ම, 2010 ඉංග්‍රීසි ක්‍රිකට් තරග වාරය සඳහා නියමිත සියළු ‍ජාත්‍යන්තර තරග වෙති. ජනවාරි හා අප්‍රේල් අතර තරග හැඳින්වෙනුයේ 2009–10 තරග වාරයට අයත් ලෙසින් වන අතර, සැප්තැම්බර හා දෙසැම්බර අතර තරග හැඳින්වෙනුයේ 2010–11 තරග වාරයට අයත් ලෙසිනි.[1]

2009–10 තරග වාරය ආරම්භයෙහිදී අයිසීසී ශූරතා වගු[සංස්කරණය]

අයිසීසී ටෙස්ට් ශූරතා 4 අප්‍රේල් 2010
අනුස්ථිතිය කණ්ඩායම තරග ලකුණු අගැයුම
1  ඉන්දියාව 38 4719 124
2  දකුණු අප්‍රිකාව 38 4572 120
3  ඕස්ට්‍රේලියාව 42 4979 119
4  ශ්‍රී ලංකාව 31 3574 115
5  එංගලන්තය 47 5063 108
6  පකිස්තානය 25 2008 80
7  නවසීලන්තය 32 2541 79
8  බටහිර ඉන්දීය කොදෙව් 29 2224 77
9  බංග්ලාදේශය 25 270 11
ආශ්‍රය: අයිසීසී ඔෆීෂියල් රෑන්කින්ස් ලිස්ට්, 30 අගෝස්තු 2009
අයිසීසී එදිජා ශූරතා 4 අප්‍රේල් 2010
අනුස්ථිතිය කණ්ඩායම තරග ලකුණු අගැයුම
1  ඕස්ට්‍රේලියාව 53 7051 133
2  ඉන්දියාව 49 5982 122
3  දකුණු අප්‍රිකාව 29 3401 117
4  නවසීලන්තය 33 3773 114
5  එංගලන්තය 36 3965 110
6  ශ්‍රී ලංකාව 40 4336 108
7  පකිස්තානය 33 3420 104
8  බටහිර ඉන්දීය කොදෙව් 30 2158 72
9  බංග්ලාදේශය 38 1987 52
10  සිම්බාබ්වේ 37 1011 27
11  අයර්ලන්තය 6 152 25
12  කෙන්යාව 14 28 2
ආශ්‍රය: අයිසීසී ඔෆීෂියල් රෑන්කින්ස් ලිස්ට්, 27 අගෝස්තු 2009


අප්‍රේල්[සංස්කරණය]

කැනඩා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් හී කල සංචාරය[සංස්කරණය]

අංකය. දිනය ස්වදේශ නායක බැහැර නායක ස්ථානය ප්‍රතිඵලය
එදිජා තරගාවලිය
එදිජා 2977 13 අප්‍රේල් ඩැරන් සැමී අෂිෂ් බගායි සබීනා පාක්, කිංස්ටන්, ජැමෙයිකාව  බටහිර ඉන්දීය කොදෙව් ලකුණු 208 කින්


අයර්ලන්ත කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් හී කල සංචාරය[සංස්කරණය]

අංකය. දිනය ස්වදේශ නායක බැහැර නායක ස්ථානය ප්‍රතිඵලය
එදිජා තරගාවලිය
එදිජා 2978 15 අප්‍රේල් රාම්නරේෂ් සර්වාන් විලියම් පොටර්ෆීල්ඩ් සබීනා පාක්, කිංස්ටන්, ජැමෙයිකාව  බටහිර ඉන්දීය කොදෙව් කඩුළු 6 කින් (ඩ/ලු)


2010 අයිසීසී ලෝක විස්සයි20[සංස්කරණය]

කාණ්ඩ අදියර[සංස්කරණය]

A කාණ්ඩය
කණ්ඩායම ක්‍රී ප්‍ර/නැ දලවේ ලකුණු
 ඕස්ට්‍රේලියාව (10) 2 2 0 0 0 +1.525 4
 පකිස්තානය (1) 2 1 1 0 0 −0.325 2
 බංග්ලාදේශය (9) 2 0 2 0 0 −1.200 0
B කාණ්ඩය
කණ්ඩායම ක්‍රී ප්‍ර/නැ දලවේ ලකුණු
 නවසීලන්තය (5) 2 2 0 0 0 +0.428 2
 ශ්‍රී ලංකාව (2) 2 1 1 0 0 +0.355 2
 සිම්බාබ්වේ 2 0 2 0 0 −1.595 0
C කාණ්ඩය
කණ්ඩායම ක්‍රී ප්‍ර/නැ දලවේ ලකුණු
 ඉන්දියාව (7) 2 2 0 0 0 +1.495 4
 දකුණු අප්‍රිකාව (3) 2 1 1 0 0 +1.125 2
 ඇෆ්ගනිස්තානය 2 0 2 0 0 −2.446 0
D කාණ්ඩය
කණ්ඩායම ක්‍රී ප්‍ර/නැ දලවේ ලකුණු
 බටහිර ඉන්දීය කොදෙව් (4) 2 2 0 0 0 +2.780 4
 එංගලන්තය (6) 2 0 1 0 1 −0.452 1
 අයර්ලන්තය 2 0 1 0 1 −3.500 1
  • ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය සුදුසුකම් ලැබුයේ 2010 අයිසීසී ලෝක විස්සයි20 සුදුස්සන් තේරීම තුලිනි.
  • 2009 තරගයෙන් නිෂ්කර්ෂණය වීමේ හේතුවෙන්, 2010 තරගයට සහභාගී වීමට අගැයුමක් සාක්ෂාත් කරගැනුමට සිම්බාබ්වේ අපොහොසත් විය.
  • අයර්ලන්තය 2009 තරගයෙහි සුපිරි අට අදියරට එළඹුනු අතර, ටෙස්ට් ක්‍රීඩා කරන ජාතියක් වූවා නම්, 8වන අනුස්ථිතිය ලැබුමට සමත් වන්නට ඉඩ තිබුණි; එහෙයින් තරගයෙහි 8වන අගැයුමක් දක්නට නොතිබිණි
කාණ්ඩ අවදිය
අංකය. දිනය කණ්ඩායම1 නායකයා1 කණ්ඩායම2 නායකයා2 ස්ථානය ප්‍රතිඵලය
වි20ජා 151 30 අප්‍රේල්  ශ්‍රී ලංකාව කුමාර් සංගක්කාර  නවසීලන්තය ඩැනියෙල් විටෝරි ප්‍රොවිඩන්ස් ක්‍රිඩාංගණය, ප්‍රොවිඩන්ස්, ගයානාව  නවසීලන්තය කඩුළු 2 කින්
වි20ජා 152 30 අප්‍රේල්  බටහිර ඉන්දීය කොදෙව් ඩ්වේන් බ්‍රාවෝ  අයර්ලන්තය විලියම් පොටර්ෆීල්ඩ් ප්‍රොවිඩන්ස් ක්‍රිඩාංගණය, ප්‍රොවිඩන්ස්, ගයානාව  බටහිර ඉන්දීය කොදෙව් ලකුණු 70 කින්
වි20ජා 153 1 මැයි  ඇෆ්ගනිස්තානය නොව්රෝස් මංගල්  ඉන්දියාව මහේන්ද්‍ර සිං දෝනි බෝජෝර් ක්‍රීඩාංගනය, ග්‍රොස් දිවයින, ශාන්ත ලුසියා  ඉන්දියාව කඩුළු 7 කින්
වි20ජා 154 1 මැයි  පකිස්තානය ෂහිඩ් අෆ්රිඩී  බංග්ලාදේශය ෂකීබ් අල් හසාන් බෝජෝර් ක්‍රීඩාංගනය, ග්‍රොස් දිවයින, ශාන්ත ලුසියා  පකිස්තානය ලකුණු 21 කින්
වි20ජා 155 2 මැයි  ඉන්දියාව මහේන්ද්‍ර සිං දෝනි  දකුණු අප්‍රිකාව ග්‍රැයෙම් ස්මිත් බෝජෝර් ක්‍රීඩාංගනය, ග්‍රොස් දිවයින, ශාන්ත ලුසියා  ඉන්දියාව ලකුණු 14 කින්
වි20ජා 156 2 මැයි  ඕස්ට්‍රේලියාව මයිකල් ක්ලාක්  පකිස්තානය ෂහිඩ් අෆ්රිඩී බෝජෝර් ක්‍රීඩාංගනය, ග්‍රොස් දිවයින, ශාන්ත ලුසියා  ඕස්ට්‍රේලියාව ලකුණු 34 කින්
වි20ජා 157 3 මැයි  ශ්‍රී ලංකාව කුමාර් සංගක්කාර  සිම්බාබ්වේ ප්‍රොස්පර් උට්සයා ප්‍රොවිඩන්ස් ක්‍රිඩාංගණය, ප්‍රොවිඩන්ස්, ගයානාව  ශ්‍රී ලංකාව ලකුණු 14 කින් (ඩ/ලු)
වි20ජා 158 3 මැයි  එංගලන්තය පෝල් කොලින්වුඩ්  බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිස් ගේල් ප්‍රොවිඩන්ස් ක්‍රිඩාංගණය, ප්‍රොවිඩන්ස්, ගයානාව  බටහිර ඉන්දීය කොදෙව් කඩුළු 8 කින් (ඩ/ලු)
වි20ජා 159 4 මැයි  සිම්බාබ්වේ ප්‍රොස්පර් උට්සයා  නවසීලන්තය ඩැනියෙල් විටෝරි ප්‍රොවිඩන්ස් ක්‍රිඩාංගණය, ප්‍රොවිඩන්ස්, ගයානාව  නවසීලන්තය ලකුණු 7 කින් (ඩ/ලු)
වි20ජා 160 4 මැයි  එංගලන්තය පෝල් කොලින්වුඩ්  අයර්ලන්තය විලියම් පොටර්ෆීල්ඩ් ප්‍රොවිඩන්ස් ක්‍රිඩාංගණය, ප්‍රොවිඩන්ස්, ගයානාව ජය පරාජයෙන් තොර
වි20ජා 161 5 මැයි  ඕස්ට්‍රේලියාව මයිකල් ක්ලාක්  බංග්ලාදේශය ෂකීබ් අල් හසාන් කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනය, බ්‍රිජ්ටවුන්, බාබඩෝස්]  ඕස්ට්‍රේලියාව ලකුණු 27 කින්
වි20ජා 162 5 මැයි  දකුණු අප්‍රිකාව ග්‍රැයෙම් ස්මිත්  ඇෆ්ගනිස්තානය නොව්රෝස් මංගල් කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනය, බ්‍රිජ්ටවුන්, බාබඩෝස්  දකුණු අප්‍රිකාව ලකුණු 59 කින්

සුපිරි අට[සංස්කරණය]

E කාණ්ඩය
කණ්ඩායම ක්‍රී ප්‍ර/නැ දලවේ ලකුණු
 එංගලන්තය 3 3 0 0 0 +0.962 6
 පකිස්තානය 3 1 2 0 0 +0.041 2
 නවසීලන්තය 3 1 2 0 0 −0.373 2
 දකුණු අප්‍රිකාව 3 1 2 0 0 −0.617 2
F කාණ්ඩය
කණ්ඩායම ක්‍රී ප්‍ර/නැ දලවේ ලකුණු
 ඕස්ට්‍රේලියාව 3 3 0 0 0 +2.733 6
 ශ්‍රී ලංකාව 3 2 1 0 0 −0.333 4
 බටහිර ඉන්දීය කොදෙව් 3 1 2 0 0 −1.281 2
 ඉන්දියාව 3 0 3 0 0 −1.117 0
සුපිරි අට
අංකය. දිනය කණ්ඩායම1 නායකයා1 කණ්ඩායම2 නායකයා2 ස්ථානය ප්‍රතිඵලය
වි20ජා 163 6 මැයි  පකිස්තානය ෂහිඩ් අෆ්රිඩී  එංගලන්තය පෝල් කොලින්වුඩ් කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනය, බ්‍රිජ්ටවුන්, බාබඩෝස්  එංගලන්තය කඩුළු 6 කින්
වි20ජා 164 6 මැයි  දකුණු අප්‍රිකාව ග්‍රැයෙම් ස්මිත්  නවසීලන්තය ඩැනියෙල් විටෝරි කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනය, බ්‍රිජ්ටවුන්, බාබඩෝස්  දකුණු අප්‍රිකාව ලකුණු 13 කින්
වි20ජා 165 7 මැයි  ඕස්ට්‍රේලියාව මයිකල් ක්ලාක්  ඉන්දියාව මහේන්ද්‍ර සිං දෝනි කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනය, බ්‍රිජ්ටවුන්, බාබඩෝස්  ඕස්ට්‍රේලියාව ලකුණු 49 කින්
වි20ජා 166 7 මැයි  ශ්‍රී ලංකාව කුමාර් සංගක්කාර  බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිස් ගේල් කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනය, බ්‍රිජ්ටවුන්, බාබඩෝස්  ශ්‍රී ලංකාව ලකුණු 57 කින්
වි20ජා 167 8 මැයි  නවසීලන්තය ඩැනියෙල් විටෝරි  පකිස්තානය ෂහිඩ් අෆ්රිඩී කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනය, බ්‍රිජ්ටවුන්, බාබඩෝස්  නවසීලන්තය ලකුණු 1 කින්
වි20ජා 168 8 මැයි  එංගලන්තය පෝල් කොලින්වුඩ්  දකුණු අප්‍රිකාව ග්‍රැයෙම් ස්මිත් කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනය, බ්‍රිජ්ටවුන්, බාබඩෝස්  එංගලන්තය ලකුණු 39 කින්
වි20ජා 169 9 මැයි  බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිස් ගේල්  ඉන්දියාව මහේන්ද්‍ර සිං දෝනි කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනය, බ්‍රිජ්ටවුන්, බාබඩෝස්  බටහිර ඉන්දීය කොදෙව් ලකුණු 14 කින්
වි20ජා 170 9 මැයි  ඕස්ට්‍රේලියාව මයිකල් ක්ලාක්  ශ්‍රී ලංකාව කුමාර් සංගක්කාර කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනය, බ්‍රිජ්ටවුන්, බාබඩෝස්  ඕස්ට්‍රේලියාව ලකුණු 81 කින්
වි20ජා 171 10 මැයි  පකිස්තානය ෂහිඩ් අෆ්රිඩී  දකුණු අප්‍රිකාව ග්‍රැයෙම් ස්මිත් බෝජෝර් ක්‍රීඩාංගනය, ග්‍රොස් දිවයින, ශාන්ත ලුසියා  පකිස්තානය ලකුණු 11 කින්
වි20ජා 172 10 මැයි  නවසීලන්තය ඩැනියෙල් විටෝරි  එංගලන්තය පෝල් කොලින්වුඩ් බෝජෝර් ක්‍රීඩාංගනය, ග්‍රොස් දිවයින, ශාන්ත ලුසියා  එංගලන්තය කඩුළු 3 කින්
වි20ජා 173 11 මැයි  ඉන්දියාව මහේන්ද්‍ර සිං දෝනි  ශ්‍රී ලංකාව කුමාර් සංගක්කාර බෝජෝර් ක්‍රීඩාංගනය, ග්‍රොස් දිවයින, ශාන්ත ලුසියා  ශ්‍රී ලංකාව කඩුළු 5 කින්
වි20ජා 174 11 මැයි  බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිස් ගේල්  ඕස්ට්‍රේලියාව මයිකල් ක්ලාක් බෝජෝර් ක්‍රීඩාංගනය, ග්‍රොස් දිවයින, ශාන්ත ලුසියා  ඕස්ට්‍රේලියාව කඩුළු 6 කින්

අවසාන පූර්ව සහ අවසාන තරග[සංස්කරණය]

අවසාන පූර්ව
අංකය. දිනය කණ්ඩායම1 නායකයා1 කණ්ඩායම2 නායකයා2 ස්ථානය ප්‍රතිඵලය
වි20ජා 175 13 මැයි  ශ්‍රී ලංකාව කුමාර් සංගක්කාර  එංගලන්තය පෝල් කොලින්වුඩ් බෝජෝර් ක්‍රීඩාංගනය, ග්‍රොස් දිවයින, ශාන්ත ලුසියා  එංගලන්තය කඩුළු 7 කින්
වි20ජා 176 14 මැයි  පකිස්තානය ෂහිඩ් අෆ්රිඩී  ඕස්ට්‍රේලියාව මයිකල් ක්ලාක් බෝජෝර් ක්‍රීඩාංගනය, ග්‍රොස් දිවයින, ශාන්ත ලුසියා  ඕස්ට්‍රේලියාව කඩුළු 3 කින්
අවසාන
වි20ජා 177 16 මැයි  ඕස්ට්‍රේලියාව මයිකල් ක්ලාක්  එංගලන්තය පෝල් කොලින්වුඩ් කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනය, බ්‍රිජ්ටවුන්, බාබඩෝස්  එංගලන්තය කඩුළු 7 කින්

මැයි[සංස්කරණය]

දකුණු අප්‍රිකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් හී කල සංචාරය[සංස්කරණය]

අංකය. දිනය ස්වදේශ නායක බැහැර නායක ස්ථානය ප්‍රතිඵලය
වි20ජා තරගමාලාව
වි20ජා 178 19 මැයි ක්‍රිස් ගේල් ග්‍රැයෙම් ස්මිත් ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගනය, නෝර්ත් සවුන්ඩ්, ඇන්ටිගුවා  දකුණු අප්‍රිකාව ලකුණු13 කින්
වි20ජා 179 20 මැයි ක්‍රිස් ගේල් ග්‍රැයෙම් ස්මිත් ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගනය, නෝර්ත් සවුන්ඩ්, ඇන්ටිගුවා  දකුණු අප්‍රිකාව ලකුණු1 කින්
එදිජා තරගමාලාව
එදිජා 2979 22 මැයි ක්‍රිස් ගේල් ග්‍රැයෙම් ස්මිත් ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගනය, නෝර්ත් සවුන්ඩ්, ඇන්ටිගුවා  දකුණු අප්‍රිකාව ලකුණු 66 කින්(ඩ/ලු)
එදිජා 2980 24 මැයි ක්‍රිස් ගේල් ග්‍රැයෙම් ස්මිත් ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගනය, නෝර්ත් සවුන්ඩ්, ඇන්ටිගුවා  දකුණු අප්‍රිකාව ලකුණු 17 කින්
එදිජා 2982 28 මැයි ක්‍රිස් ගේල් ග්‍රැයෙම් ස්මිත් වින්සර් පාක්, ‍රොසෙවු, ඩොමිනිකා  දකුණු අප්‍රිකාව ලකුණු 67 කින්
එදිජා 2984 30 මැයි ක්‍රිස් ගේල් ග්‍රැයෙම් ස්මිත් වින්සර් පාක්, රොසෙවු, ඩොමිනිකා  දකුණු අප්‍රිකාව කඩුළු 7 කින්
එදිජා 2987 3 ජූනි ක්‍රිස් ගේල් ග්‍රැයෙම් ස්මිත් ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගනය, පෝට් ඔෆ් ස්පේන්, ට්‍රිනිඩෑඩ්  දකුණු අප්‍රිකාව කඩුළු1 කින්
ටෙස්ට් තරගමාලාව
ටෙස්ට් 1960 10–14 ජූනි ක්‍රිස් ගේල් ග්‍රැයෙම් ස්මිත් ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගනය, පෝට් ඔෆ් ස්පේන්, ට්‍රිනිඩෑඩ්  දකුණු අප්‍රිකාව ලකුණු 163 කින්
ටෙස්ට් 1961 18–22 ජූනි ක්‍රිස් ගේල් ග්‍රැයෙම් ස්මිත් වෝනර් පාර්ක්, බැසටරේ, සෙන්ට් කිට්ස් තරගය ජය පැරදුමකින් තොරව නිමා විය
ටෙස්ට් 1962 26–30 ජූනි ක්‍රිස් ගේල් ග්‍රැයෙම් ස්මිත් කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනය, බ්‍රිජ්ටවුන්, බාබඩොස්  දකුණු අප්‍රිකාව කඩුළු 7 කින්

ශ්‍රී ලංකාවට එරෙහිව නවසීලන්තය[සංස්කරණය]

අංකය. දිනය ස්වදේශ නායක බැහැර නායක ස්ථානය ප්‍රතිඵලය
වි20ජා තරගමාලාව
වි20ජා 180 22 මැයි ඩැනියෙල් විටෝරි කුමාර් සංගක්කාර සෙන්ට්‍රල් බ්‍රොවාඩ් රීජනල් පාක් ක්‍රීඩාංගනය, ලෝඩර්හිල්, ෆ්ලොරිඩා  නවසීලන්තය ලකුණු 28 කින්
වි20ජා 181 23 මැයි ඩැනියෙල් විටෝරි කුමාර් සංගක්කාර සෙන්ට්‍රල් බ්‍රොවාඩ් රීජනල් පාක් ක්‍රීඩාංගනය, ලෝඩර්හිල්, ෆ්ලොරිඩා  ශ්‍රී ලංකාව කඩුළු 7 කින්

බංග්ලාදේශ කණ්ඩායම එංගලන්තයෙහි කල සංචාරය[සංස්කරණය]

අංකය. දිනය ස්වදේශ නායක බැහැර නායක ස්ථානය ප්‍රතිඵලය
ටෙස්ට් තරගමාලාව
ටෙස්ට් 1958 27–31 මැයි ඇන්ඩ්‍රෑ ස්ට්‍රෝස් ෂකීබ් අල් හසාන් ලෝඩ්ස්, ලන්ඩනය  එංගලන්තය කඩුළු 8 කින්
ටෙස්ට් 1959 4–8 ජුනි ඇන්ඩ්‍රෑ ස්ට්‍රෝස් ෂකීබ් අල් හසාන් ඕල්ඩ් ට්‍රැෆර්ඩ්, මැන්චෙස්ටර්  එංගලන්තය ඉනිමකින් හා ලකුණු 80 කින්
එදිජා තරගමාලාව
එදිජා 3018 8 ජුලි ඇන්ඩ්‍රෑ ස්ට්‍රෝස් මෂ්රාෆ් මොර්ටසා ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගනය, නොටිංහැම්  එංගලන්තය කඩුළු 6 කින්
එදිජා 3025 10 ජුලි ඇන්ඩ්‍රෑ ස්ට්‍රෝස් මෂ්රාෆ් මොර්ටසා කවුන්ටි ග්‍රවුන්ඩ්, බ්‍රිස්ටල්  බංග්ලාදේශය ලකුණු 5 කින්
එදිජා 3026 12 ජුලි ඇන්ඩ්‍රෑ ස්ට්‍රෝස් මෂ්රාෆ් මොර්ටසා එජ්බැස්ටන්, බර්මිංහැම්  එංගලන්තය ලකුණු 144 කින්

ආශ්‍රිත[සංස්කරණය]

  1. "International Cricket Council Tours Program -Test ODI Series -May 2006 / April 2012" (PDF). icc-cricket.yahoo.net. ICC. සම්ප්‍රවේශය 11 August 2010.