1988 මාලදිවයින් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය
Appearance
1988 මාලදිවයින් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය 1988 Maldives coup d'état | |||||||
---|---|---|---|---|---|---|---|
ඉන්දියානු ගුවන් හමුදාවට අයත් Ilyushin Il-76 වර්ගයේ පුද්ගල ප්‍රවාහන යානාවක්. (ඉන්දියානු භට කණ්ඩායම් මාලේ දක්වා ප්‍රවාහනය කොට තිබුනේ මෙවැනි යානාවක් හරහායි). | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
![]() ![]() |
![]() ![]() | ||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() ![]() ![]() ![]() ![]() | ||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||
1,600 ක හමුදාභටයින් ප්‍රමාණයක් | 80–100 අතර ප්‍රමාණයක තුවක්කුකරුවන් |
1988 මාලදිවයින් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය යනු මාලදිවයිනේ ව්‍යාපාරිකයෙකු වූ Abdullah Luthufi විසින්, ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී සංවිධානයක් වූ ප්ලොට් (PLOTE) සංවිධානයෙන් ගෙන්වාගත් කුලී භට කණ්ඩායමක් සහ එරට කැරළිකරුවන් පිරිසක් සමග එකතුව, එම කාලවකවානුවේ මාලදිවයිනේ පැවැති රජය පෙරළා දැමීම අරමුණු කොට ගනිමින් දියත් කල රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකි. මෙම කුමන්ත්‍රණය මැඩලීම සඳහා ඉන්දියාවද මැදිහත් වූ නිසා, කැරළිකරුවන්ගේ කුමන්ත්‍රණය අසාර්ථක විණි.