104
Jump to navigation
Jump to search
සහශ්‍රවර්ෂය: | 1 වන සහශ්‍රවර්ෂය |
---|---|
සියවස්: | 1 වන සියවස – 2 වන සියවස – 3 වන සියවස |
දශක: | 70ගණන් 80ගණන් 90ගණන් – 100ගණන් – 110ගණන් 120ගණන් 130ගණන් |
වසර: | 101 102 103 – 104 – 105 106 107 |
වසර 104 (CIV) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, සඳුදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. එකල එය හැඳින්වුනේ, සබුරේනස්ගේ සහ මාර්සෙලස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 857 වසර ) ලෙසිනි. මෙම වසර සඳහා 104 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.