ෆෙඩරේෂණ මන්ත්‍රණ සභාව (රුසියාව)
පෙනුම
55°46′15″N 37°36′17″E / 55.77083°N 37.60472°E
| ෆෙඩරේෂණ මන්ත්‍රණ සභාව Сове́т Федера́ции (සොවියට් ෆිඩෙරට්සි) | |
|---|---|
| රුසියානු ෆෙඩරල් මන්ත්‍රණ සභාව | |
| වර්ගය | |
| වර්ගය | උත්තර මන්ත්‍රණ සභාව |
| නායකත්වය | |
සභාපතිනිය | |
| ආසන | 166 |
| මැතිවරණ | |
අවසන් මැතිවරණය | නැත ( රුසියානු ෆෙඩරල් යටත් ප්‍රදේශ වෙතින් තෝරා ගැනෙයි) |
| රැස්වන ස්ථානය | |
| බොල්ෂායා ඩ්මිට්‍රෝව්කා වීදියෙහි ප්‍රධාන ගොඩනැගිල්ල, මොස්කව් | |
| Website | |
| www.council.gov.ru | |
ෆෙඩරේෂණ මන්ත්‍රණ සභාව (රුසියානු: Сове́т Федера́ции; සොවියට් ෆිඩෙරට්සි) යනු, 1993 රුසියානු ෆෙඩරේෂණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර රුසියානු ෆෙඩරල් මන්ත්‍රණ සභාවෙහි (රුසියානු ෆෙඩරේෂණ පාර්ලිමේන්තුව) උත්තර මන්ත්‍රණ සභාව වෙයි.