හොරස්ගේ ඇස
Jump to navigation
Jump to search

පසුව හොරස්ගේ ඇස ලෙසින් හැඳින්වුනු වාඩ්ජෙට්

හොරස්ගේ ඇස හෝ වාඩ්ජෙට් පැන්ඩනය
හොරස්ගේ ඇස යනු, ආරක්ෂාව, රාජකීය බලය සහ මනා සෞඛ්‍යය පිළිබඳ පුරාතන ඊජිප්තියානු සංකේතයකි.
ගණිතය[සංස්කරණය]
තවද තොරතුරු: ඊජිප්තියානු භාගය සහ 1/2 + 1/4 + 1/8 + 1/16 + ⋯
පුරාතන ඊජිප්තුවෙහි බොහෝ භාග ලියන ලද්දේ ඒකක භාග (ලවය 1 වන භාගයක්) දෙකක හෝ වැඩි ගණනක එකතුවක් ලෙසින් වන අතර, ලියන්නන් වෙත උත්තර සහිත වගු තිබුණි ( රයින්ඩ් ගණිතමය පැපිරසය 2/n වගුව බලන්න). [1] මේ අනුව, 3⁄4 වෙනුවට, යමෙක් ලියුවේ 1⁄2 + 1⁄4 ලෙසටයි.
එක සංඛ්‍යාව දෙකෙහි පළමු බල හය වෙතින් බෙදූ විට ලැබෙන භාග නිරූපණය කිරීමට පුරාතන ඊජිප්තියානුවන් විසින් හොරස්ගේ ඇසෙහි වෙනස් කොටස් භාවිතා කල බවට සිතනු ලැබෙයි:[2]
හොරස්ගේ ඇස නම් රූපාක්ෂරය=𓂀
- 𓂄ඇසෙහි දකුණු පැත්ත = 1⁄2
- 𓂂කණිනිකාව = 1⁄4
- 𓂃ඇහිබැම = 1⁄8
- 𓂁ඇසෙහි වම් පැත්ත = 1⁄16
- 𓂅වක ගැසුනු වලගය = 1⁄32
- 𓂆කඳුලු බිඳුව = 1⁄64
රයින්ඩ් ගණිතමය පැපිරසය තුල "හොරස් ඇස භාග" පිළිබඳ වගු අඩංගු වෙයි.[3] 𓂀𓂁𓂂𓂃𓂄𓂅𓂆𓂇
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ සස්ලැව්ස්කි, ක්ලෝඩියා (1993). මල්ටිකල්චරල් මැතමැටික්ස්: ඉන්ටර්ඩිසිප්ලිනරි කෝපරේටිව්-ලර්නිං ඇක්ටිවිටීස්, පි.20. ISBN 9780825121814.
- ↑ ස්ටුවර්ට්, ඉයන් (2009). ෆ්‍රොෆෙසර් ස්ටුවර්ට්ස් හෝඩ් ඔෆ් මැතමැටිකල් ට්‍රෙසර්ස්. ෆ්‍රොෆයිල් බුක්ස්. පිටු. 76–80. ISBN 978 1 84668 292 6.
- ↑ හිලරි විල්සන් (1995). අන්ඩර්ස්ටෑංඩිං හයිරොග්ලිප්ස්: අ කම්ප්ලීට් ඉන්ට්‍රඩක්ටරි ගයිඩ්. ලන්ඩනය: මයිකල් ඔමාරා පොත් සමාගම. පි. 165