රයින්ඩ් ගණිතමය පැපිරසය 2/n වගුව

විකිපීඩියා වෙතින්

රයින්ඩ් ගණිතමය පැපිරසය,[1][2] යනු, පුරාතන ඊජිප්තියානු ගණිතමය කෘතියක් වන අතර, 2/n යන ආකෘතියෙහි පරිමේය සංඛ්‍යාවන් රැගෙන, ඊජිප්තියානුවන් විසින් භාග සංඛ්‍යාවන් ලිවීමට භාවිතා කල ක්‍රමය වන ඊජිප්තියානු භාග (විභින්න ඒකක භාග වල ඓක්‍යයන්) වෙතට ඒවා පෙරැලීම සඳහා උපකාරී වූ ගණිතමය වගුවක්ද එහි අඩංගු විය. මෙම ලේඛය විසින් පරිමේය සංඛ්‍යා 51 ක නිරූපණය විස්තර කරයි. ගණිතය පිළිබඳ ලේඛකයන්ගෙන් අප දන්නා පළමුවන තැනැත්තා වන ආමස් විසින් ක්‍රිපූයු 1650 දී පමණ මෙය ලේඛනගත කර ඇත. මෙම ලේඛයෙහි කොටස්, ක්‍රිපූයු 1850 දී සැකසුනු නොදන්නා ලේඛයක් වෙතින් පිටපත් කර ගත්තා විය හැකිය.

වගුව[සංස්කරණය]

පැපිරසයෙහි ලැයිස්තුගත කර ඇති ප්‍රසාරණයන් පහත වගුව විසින් දක්වයි.

රයින්ඩ් ගණිතමය පැපිරසය වෙතින් 2/n වගුව
2/3 = 1/2 + 1/6 2/5 = 1/3 + 1/15 2/7 = 1/4 + 1/28
2/9 = 1/6 + 1/18 2/11 = 1/6 + 1/66 2/13 = 1/8 + 1/52 + 1/104
2/15 = 1/10 + 1/30 2/17 = 1/12 + 1/51 + 1/68 2/19 = 1/12 + 1/76 + 1/114
2/21= 1/14 + 1/42 2/23 = 1/12 + 1/276 2/25 = 1/15 + 1/75
2/27 = 1/18 + 1/54 2/29 = 1/24 + 1/58 + 1/174 + 1/232 2/31 = 1/20 + 1/124 + 1/155
2/33 = 1/22 + 1/66 2/35 = 1/30 + 1/42 2/37 = 1/24 + 1/111 + 1/296
2/39 = 1/26 + 1/78 2/41 = 1/24 + 1/246 + 1/328 2/43 = 1/42 + 1/86 + 1/129 + 1/301
2/45 = 1/30 + 1/90 2/47 = 1/30 + 1/141 + 1/470 2/49 = 1/28 + 1/196
2/51 = 1/34 + 1/102 2/53 = 1/30 + 1/318 + 1/795 2/55 = 1/30 + 1/330
2/57 = 1/38 + 1/114 2/59 = 1/36 + 1/236 + 1/531 2/61 = 1/40 + 1/244 + 1/488 + 1/610
2/63 = 1/42 + 1/126 2/65 = 1/39 + 1/195 2/67 = 1/40 + 1/335 + 1/536
2/69 = 1/46 + 1/138 2/71 = 1/40 + 1/568 + 1/710 2/73 = 1/60 + 1/219 + 1/292 + 1/365
2/75 = 1/50 + 1/150 2/77 = 1/44 + 1/308 2/79 = 1/60 + 1/237 + 1/316 + 1/790
2/81 = 1/54 + 1/162 2/83 = 1/60 + 1/332 + 1/415 + 1/498 2/85 = 1/51 + 1/255
2/87 = 1/58 + 1/174 2/89 = 1/60 + 1/356 + 1/534 + 1/890 2/91 = 1/70 + 1/130
2/93 = 1/62 + 1/186 2/95 = 1/60 + 1/380 + 1/570 2/97 = 1/56 + 1/679 + 1/776
2/99 = 1/66 + 1/198 2/101 = 1/101 + 1/202 + 1/303 + 1/606

රයින්ඩ් ගණිතමය පැපිරසයෙහි මෙම කොටස පැපිරස් පිටු 9 ක් පුරා පැතිර ඇත.

ආශ්‍රිත[සංස්කරණය]

  1. චේස්, ආර්නෝල්ඩ් බෆම් (1927–1929), ද රයින්ඩ් මැතමැටිකල් පැපිරස්: ෆ්‍රී ට්‍රාන්ස්ලේෂන් ඇන්ඩ් කමෙන්ට්‍රි විත් සිලෙක්ටඩ් ෆ්‍රොටෝග්‍රාෆස්. ට්‍රාන්ස්ලේෂන්ස්, ට්‍රාන්ස්ලිටරේෂන්ස් ඇන්ඩ් ලිටරල් ට්‍රාන්ස්ලේෂන්ස් (2 වෙළුම්.), ක්ලැසික්ස් ඉන් මැතමැටික්ස් එඩියුකේෂන්, vol. 8, ඔබර්ලින්: ඇමරිකාවේ ගණිතමය සංගමය. නැවත මුද්‍රණය, රෙස්ටන්: ගණිත ගුරුවරුන්ගේ ජාතික කවුන්සිලය, 1979, ISBN 0-87353-133-7.
  2. රොබින්ස්, ගේ; ෂූට්, චාර්ල්ස් (1987), ද රයින්ඩ් මැතමැටිකල් පැපිරස්: ඇන් ඒන්ෂන්ට් ඊජිප්ෂන් ටෙක්ස්ට්, ලන්ඩනය: බ්‍රිතාන්‍ය කෞතුකාගාර මුද්‍රණාලය.