හෙළකුරු

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
හෙළකුරු
විකාශකය(න්)භෂා ලංකා පෞද්ගලික ආයතනය
ස්ථාවර නිකුතුව3.4.1 / 4 මැයි 2016; වසර ගණනකට 4 ක් පෙර (2016-05-04)
Preview release3.3.0 / 2015; 5 වසරකට පෙර (2015)
ලියන ලද්දේසිංහල
මෙහෙයුම් පද්ධතියඇන්ඩ්‍රොයිඩ්
ප්‍රමාණයතිරයෙන් අඩක්
ලැබිය හැකියිසිංහල
වර්ගයයතුරු පුවරු
වෙබ් අඩවියbhasha.lk

හෙළකුරු යනු ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයකි. පෙරනිමියෙන් සිංහල යතුරු පුවරුව නොමැති ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ ස්ථාපිත කරඇති දුරකථන වල සිංහල ඇතුළු කිරීමට අවශ්‍ය බහුතරයක් මෙය භාවිතා කරනු ලබයි.

මෙය ඇන්ඩ්‍රොයිඩ් 8.0.0 දක්වා ගැටලුවකින් තොරව භාවිතා කළ හැක. මෙය ප්ලේ ස්ටෝ මගින් නොමිලේ බාගත කළ හැක. එසේම ‌‌‌‌තවද 2018 වනවිට windows සහ mac සදහාද මෙම මෘදුකාංගය නිකුත් කර ඇත.

මේ සටහන තබන්නේද හෙළකුරු යතුරු පුවරුවෙනි.

"https://si.wikipedia.org/w/index.php?title=හෙළකුරු&oldid=429130" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි