සාකච්ඡාව:හෙළකුරු

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ 99% බහුතරයක් යන්නෙන් අදහස් වන්නේ ජනගහණයෙන් මෙම ප්‍රතිශතයද? කුමන හෝ ප්‍රතිශතයකට සාක්ෂි කවරේද? විකිපීඩියාවේ හිතළු දාන්න එපා. මේකට දාඩිය වගුරපු අය සමහරු මැරිලා. ඒ මිනිස්සු මිනී වල ඇතුලේ පෙරලෙනවා ඇති මේ වැඩ නිසා. --- Shwetha (talk) 12:24, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

දැන් ඔයා ඔන්ලයින් ඉන්නවද බලන්න ඒ උප්පරවැට්ටිය දැම්මෙ.
ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත
ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත
හිතවත් හෙළකුරු, ඔබට ලැබුණු අළුත් පණිවුඩයක් ඇත: Shwethaගේ සාකච්ඡා පිටුව වෙත පිවිසෙන්න.
ඔබට මෙම පණිවුඩය ඉවත්කිරීම අවශ්‍යවිට, මෙම පිටුව සංස්කරණයකර {{Talkback|xxx}}සැකිල්ල හෝ {{Tb|xxx}} සැකිල්ල ඉවත් කරන්න.

කරුණාකර බලන්න--Ravindu Navin (talk) 12:32, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

කොහේ හරි වැරැද්දක් දැක්කොත් පනින නිසා මේක හිතලම දෑවා.--Ravindu Navin (talk) 12:36, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
හොර පොල් කඩලා හසු වුන එකෙක් තණ කොල කපන්න පොල් ගස් නැග්ග බවක් කිවුව බවක් මතකයි -----Shwetha (talk) 12:45, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

ඒ පොල් ගහ කොච්චර උසද?😀--Ravindu Navin (talk) 13:07, 4 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:හෙළකුරු&oldid=376846" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි