හෙන්රි ඩී ටෝලෝස් ලෝට්‍රෙක්

විකිපීඩියා වෙතින්
(හෙන්රි ඩී ටෝලෝස් ‍ලෝට්‍රෙක් වෙතින් යළි-යොමු කරන ලදි)
හෙන්රි ඩි ටෝලෝස් ලෝට්‍රෙක්
හෙන්රි ඩි ටෝලෝස් ලෝට්‍රෙක්.
උපතේදී නමහෙන්රි මාරි රේමන් ඩි ටෝලෝස් ලෝට්‍රෙක් ‍මොන්ෆා
උපත24 නොවැම්බර් 1864(1864-11-24)
ඇල්බි, ටාන්, ප්‍රංශය
ජාතිකත්වයප්‍රංශ
ක්ෂේත්‍රයසිත්තරු, මුද්‍රණකිරීම, සැලසුම් කරු, සන්නිදර්ශක
ව්‍යාපාරයපශචාත්-උපස්ථිතිවාදය, ආට් නෝවේ

හෙන්රි ඩී ටෝලොස් ලෝට්‍රෙක් ප්‍රංශ ජාතිකයකු වන අතර ඔහු සිත්තෙරක්, මුද්‍රණ කරුවෙකු, සැලසුම්කරුවෙකු ලෙස විවිධ අංශවල දක්ෂතා ඇති අයෙකු වේ.