හෙන්රි ඩී ටෝලෝස් ලෝට්‍රෙක්
Appearance
| හෙන්රි ඩි ටෝලෝස් ලෝට්‍රෙක් | |
|---|---|
හෙන්රි ඩි ටෝලෝස් ලෝට්‍රෙක්. | |
| උපතේදී නම | හෙන්රි මාරි රේමන් ඩි ටෝලෝස් ලෝට්‍රෙක් මොන්ෆා |
| උපත | 24 නොවැම්බර් 1864 ඇල්බි, ටාන්, ප්‍රංශය |
| ජාතිකත්වය | ප්‍රංශ |
| ක්ෂේත්රය | සිත්තරු, මුද්‍රණකිරීම, සැලසුම් කරු, සන්නිදර්ශක |
| ව්‍යාපාරය | පශචාත්-උපස්ථිතිවාදය, ආට් නෝවේ |
හෙන්රි ඩී ටෝලොස් ලෝට්‍රෙක් ප්‍රංශ ජාතිකයකු වන අතර ඔහු සිත්තෙරක්, මුද්‍රණ කරුවෙකු, සැලසුම්කරුවෙකු ලෙස විවිධ අංශවල දක්ෂතා ඇති අයෙකු වේ.