හුක්ගේ නියමය

විකිපීඩියා වෙතින්
(හූක් ගේ නියමය වෙතින් යළි-යොමු කරන ලදි)
දිගෙහි කුඩා වෙනස්කම් සඳහා හුක්ගේ නියමය විසින් දුන්නක ගුණාංග ආකෘතිකරණය කෙරෙයි
මහාචාර්යය. වෝල්ටර් ලෙවින් විසින් හුක්ගේ නියමය පැහැදිලි කෙරෙයි [1]
හුක්ගේ නියමය පරික්ෂා කිරීමක් [2]

යාන්ත්‍ර විද්‍යාවෙහිදී සහ භෞතික විද්‍යාවෙහිදී, ප්‍රත්‍යාස්ථතාව පිළිබඳ හුක්ගේ නියමය යනු, දුන්නක විතතිය එය මත යෙදෙන භාරයට අනුලෝම වශයෙන් සමානුපාතික බව පැවසෙන සන්නිකර්ෂණයකි. ද්‍රව්‍යය වෙත යෙදෙන භාරය, එම ද්‍රව්‍යයේ ප්‍රත්‍යාස්ථ සීමාව ඉක්මවන්නේ නැති තාක්, බොහෝ ද්‍රව්‍යයන් මෙම නියමය පිළිපදිති. හුක්ගේ නියමය ප්‍රයෝජනවත් සන්නිකර්ෂණයක් වන්නාවූ ද්‍රව්‍යයන් රේඛීය-ප්‍රත්‍යාස්ථ හෝ "හුක්යානු" ද්‍රව්‍යයන් ලෙසින් හැඳින්වෙති.

සටහන්[සංස්කරණය]

  1. වෝල්ටර් ලෙවින් (1 ඔක්තොම්බර් 1999) (English බසින්) (ogg). හුක්ගේ නියමය, සරල අනුවර්තී දෝලකය. MIT පාඨමාලාව 8.01: සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාව, දේශනය 10. (videotape). කේම්බ්‍රිජ්, මැස ඇඑජ: MIT OCW. Event occurs at 1:21–10:10. http://ocw.mit.edu/courses/physics/8-01-physics-i-classical-mechanics-fall-1999/video-lectures/lecture-10/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 23 දෙසැම්බර් 2010. "...arguably the most important equation in all of Physics." 
  2. වෝල්ටර් ලෙවින් (1 ඔක්තොම්බර් 1999) (English බසින්) (ogg). හුක්ගේ නියමය, සරල අනුවර්තී දෝලකය. MIT පාඨමාලාව 8.01: සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාව, දේශනය 10. (videotape). කේම්බ්‍රිජ්, මැස ඇඑජ: MIT OCW. Event occurs at 10:10–16:33. http://ocw.mit.edu/courses/physics/8-01-physics-i-classical-mechanics-fall-1999/video-lectures/lecture-10/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 23 දෙසැස්බර් 2010. 
"https://si.wikipedia.org/w/index.php?title=හුක්ගේ_නියමය&oldid=539384" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි