හැල කිඹුලා
Appearance
| හැල කිඹුලා | |
|---|---|
| පකිස්තානයෙහි ජාතික උරගයා වන්නේ හැල කිඹුලාය. | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | අනිමාලියා |
| Phylum: | කෝඩේටා |
| වර්ගය: | රෙප්ටිලියා |
| ගෝත්‍රය: | ක්‍රොකඩිලියා |
| කුලය: | ක්‍රොකඩිලිඩෙ |
| උපකුලය: | ක්‍රොකඩිලිඩෙ |
| ගණය: | 'ක්‍රොකඩිලස්' |
| විශේෂය: | ''ක්‍රො. පලූස්ට්‍රිස්'' |
| ද්වීපද නාමය | |
| ක්‍රොකඩිලස් පලූස්ට්‍රිස් | |
| |
| ක්‍රොකඩිලස් පලූස්ට්‍රිස් ගේ ව්‍යාප්තිය | |
හැල කිඹුලා (ක්‍රොකඩිලස් පලූස්ට්‍රිස් = "හැලෙහි" කිඹුලා), ඉන්දියානු අර්ධද්වීපයෙහි සහ පකිස්තානය වැනි අවට රටවල් පුරා දක්නට ලැබෙන අතර, පකිස්තානයෙහි සින්දු කිඹුලා ලෙසින්ද හැඳින්වෙන මෙම හැල කිඹුලා, පකිස්තානයෙහි ජාතික උරගයා වෙයි.
- ^ Crocodylus palustris IUCN Red List of Threatened Species (1996) Listed as Vulnerable (VU A1a, C2a v2.3)
