හැලී බෙරී

විකිපීඩියා වෙතින්
හැලී බෙරී
උපත
මාරියා හැලී බෙරී

අගෝස්තු 14, 1966 (1966-08-14) (වයස 57)
නිවහනලොස් ඇන්ජලීස්, කැලිෆෝනියා
උගත් ශාස්ත්‍රාලයCuyahoga Community College
රැකියාව
සක්‍රීය වසර1989 – වර්ථමානය තෙක්
කලත්‍රයා(යන්)ඩේවිඩ් ජස්ටිස් (වි. 1993; දි. 1997)
එරික් බෙනට් (වි. 2001; දි. 2005)
ඔලිවර් මාටිනස් (වි. 2013)
සහකරුවා(වන්)ගේබ්‍රියල් අවුබ්‍රි (2005–10)
දරුවන්2

හැලී මාරියා බෙරී (අගෝස්තු 14, 1966)[1] යනු අමෙරිකානු ජාතික රංගන ශිල්පිනියක්, චිත්‍රපටි නිෂ්පාදිකාවක් සහ හිටපු මෝස්තර නිරූපිකාවක් වේ. ඇය විසින් රංගනයෙන් දායක වූ ප්‍රේමණීය නාට්‍යයක් සේ සැළකුණු මොන්ස්ටර්'ස් බෝල් (2001) නාට්‍යය සඳහා, 2002 වර්ෂයේදී ඇය හොඳම නිළිය වෙනුවෙන් වූ ඇකඩමි සම්මානයක් දිනාගැනීමට සමත් වූවාය. එසේ හොඳම නිළිය වෙනුවෙන් වූ ඇකඩමි සම්මානයක් හිමිකරගත් අමෙරිකානු සුදු ජාතික නොවූ එකම කාන්තාව (2016 වන විටදී) ලෙස ඇය සැළකේ.[2][3]

2000 දශකයේ හොලිවුඩයේ වැඩිම ගෙවීමක් ලද රංගන ශිල්පිනයක් වූ බෙරී, ඇය විසින් රංගනය එක් කල සිනමා පට කිහිපයක් නිෂ්පාදනය කිරීමටද දායක වූවාය. රංගන ශිල්පිනියක් වීමට පෙරාතුව, නිරූපිකාවක් වූ ඇය[4] රූප සුන්දරී තරග සඳහාද ඉදිරිපත් වෙමින් 1986 මිස් යූඑස්ඒ දෙවන ස්ථානය හිමිකරගැනීමට සමත් වූවාය. එම වසර වෙනුවෙන් පැවැත්වූ ලෝක රූ රැජිණ තරගයේ හයවන ස්ථානයද ඇයට හිමිවිය.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. කෙසේනමුදු බ්‍රිටැනිකා කිඩ්ස්ට අනූව උපන් දිනය 1968 වේ, ( from the original on August 17, 2012), she stated in interviews prior to August 2006 that she would turn 40 then. See: FemaleFirst, DarkHorizons, FilmMonthly, and see also Profile, cbsnews.com; accessed May 5, 2007.
  2. Yang Jie. "හැලී බෙරී, "බ්ලැක් පර්ල්" ටු වින් ඔස්කාර්´ස් බෙස්ට් ඇක්ට්‍රස්". CCTV.com. සම්ප්‍රවේශය පෙබරවාරි 4, 2015.
  3. Paula Bernstein. "ද ඩයිවර්සිටි ගැප් ඉන් ද ඇකඩමි අවෝර්ඩ්ස් ඉන් ඉන්ෆොග්‍රැෆික් ෆෝම්". indiewire.com. සම්ප්‍රවේශය පෙබරවාරි 20, 2015.
  4. Talmon, Noelle. "ද 15 සෙක්සියස්ට් බ්ලැක් ඇක්ට්‍රසස් ඉන් හොලිවුඩ්". Starpulse.com. සම්ප්‍රවේශය ජූලි 12, 2015.
"https://si.wikipedia.org/w/index.php?title=හැලී_බෙරී&oldid=593932" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි