හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

විකිපීඩියා වෙතින්
හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රට ශ්‍රී ලංකාව
පළාතමධ්‍යම පළාත
දිස්ත්‍රික්කයමහනුවර දිස්ත්‍රික්කය
වේලා කලාපSri Lanka Standard Time (UTC+5:30)

හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. කොට්ඨාසයේ මුළු භූමි ප්‍රමාණය වර්ග කි.මි.65 කි. ග්‍රාම නිළධාරි වසම් ගණන 84 කි.

ජනගහනය[සංස්කරණය]

කොට්ඨා‍ශයේ මුළු ජනගහනය ( 2011 ) 93,699 ක් විය.

ජාතිය අනුව[සංස්කරණය]

  • සිංහල 80,006
  • මුස්ලිම් 10,825
  • දෙමළ 2,680
  • බර්ගර් 19
  • වෙනත් 169

ආර්ථිකය[සංස්කරණය]

ප්‍රධාන ලෙස කෘෂි කාර්මික ආර්ථික රටාවක් පවති. ප්‍රධාන ආර්ථික භෝග ලෙස ගම්මිරිස්, කරාඹු, සාදික්කා, යන සුළු අපනයන භෝග වගාව ව්‍යාප්තව පවතී. තේ, කෙසෙල්, එළවඵ වගාව සහ කිතුල් ආශ්‍රිත නිෂ්පාදනද දැකිය හැක.

ප්‍රාදේශීය ලේකම්වරුන්[සංස්කරණය]

ආර්.එම්.පී.එස්.බී.රත්නායක මයා වර්ථමාන ප්‍රාදේශීය ලේකම් ( 2012.08.07 සිට )

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]