හර්මීස් සහ ළදරු ඩයනයිසස්

විකිපීඩියා වෙතින්
හර්මීස් සහ ළදරු ඩයනයිසස්, ඔලිම්පියා පුරාවිද්‍යා කෞතුකාගාරය

හර්මීස් සහ ළදරු ඩයනයිසස්, හෙවත් ප්‍රැක්සිටිලීස්ගේ හර්මීස් නැතහොත් ඔලිම්පියාවේ හර්මීස් යනුවෙන් හැඳින්වෙන්නේ 1877 ග්‍රීසියේ ඔලිම්පියාවේ හේරා දෙවොලේ නටබුන් අතුරින් හමුවූ හර්මීස් සහ ළදරු ඩයනයිසස් නිරූපිත පුරාතන ග්‍රීක ප්‍රතිමාවකි. මෙය ඔලිම්පියා පුරාවිද්‍යා කෞතුකාගාරය තුළ ප්‍රදර්ශනයට තබා ඇත.

සටහන්[සංස්කරණය]

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

  • Aileen Ajootian, "Praxiteles", Personal Styles in Greek Sculpture (Olga Palagia & Jerome J. Pollitt, ed.s), Cambridge University Press, 1998 (1st edition 1996) ISBN 0-521-65738-5, p. 103-110.
  • Rhys Carpenter, "Two Postscripts to the Hermes Controversy", American Journal of Archaeology (January 1954) vol. 58, issue 1, p. 1-12.
  • (ප්‍රංශ බසින්) Alain Pasquier :
    • " L’Hermès d'Olympie », dans Olympie, actes d'un cycle de conférences organisé au musée du Louvre du 18 janvier au 15 mars 1999, Documentation française, Paris, 2001, ISBN 2-11-004780-1, p. 243-271.
    • " Praxitèle aujourd'hui ? La question des originaux », dans Praxitèle, catalogue de l'exposition au musée du Louvre, 23 mars-18 juin 2007, éditions du Louvre & Somogy, 2007, ISBN 978-2-35031-111-1, p. 97-103 et p.&120-122.
  • Gisela M. A. Richter, "The Hermes of Praxiteles", American Journal of Archaeology (July–September 1931) vol. 35, issue 3, p. 277-290.
  • Brunilde Sismondo Ridgway, Fourth-Century Styles in Greek Sculpture, University of Wisconsin Press, Madison, 1997 (ISBN 0-299-15470-X)
  • (ප්‍රංශ බසින්) Claude Rolley, La Sculpture grecque, vol. II : La période classique, Picard, Manuels d'art et d'archéologie antiques, 1999 (ISBN 2-7084-0506-3), p. 250-254.
  • (ජර්මන් බසින්) Georg Treu, Hermes mit dem Dionysosknaben: ein Originalwerk des Praxiteles gefunden im Heraion zu Olympia, Wasmuth, Berlin, 1878.

බාහිර සබැඳි[සංස්කරණය]