Jump to content

හයවන ඇලෙක්සැන්ඩර් පාප්වහන්සේ

විකිපීඩියා වෙතින්
පාප්වහන්සේ

හයවන ඇලෙක්සැන්ඩර්
පාප්වහන්සේ ධූර කාලය11 අගෝස්තු 1492
ධූර කාලය අවසන18 අගෝස්තු 1503
පූර්වප්‍රාප්තිකයාඅටවන ඉනසන්ට් පාප්වහන්සේ
අනුප්‍රාප්තිකයාතුන්වන පියුස් පාප්වහන්සේ


හයවන ඇලෙක්සැන්ඩර් පාප්වහන්සේ (ලතින්: Alexander PP. VI, ඉතාලි: Alessandro VI, හෝ ඇලෙක්සැන්ඩර් සෙක්ස්ටස්), උපතේදී නම රොඩ්රීක් ලෑන්සොල් ඉ ඩි බොර්හා (කැස්ටීලියානු ස්පාඤ්ඤ: රොඩ්රීගො ලෑන්සොල්; 1 ජනවාරි 1431, ෂාටිවා, වැලෙන්සියා රාජධානිය – 18 අගෝස්තු 1503, රෝමය, පාප්වහන්සේගේ රාජ්‍යය) යනු 1492 අගෝස්තු 11 දින සිට 1503 දී ඔහුගේ මරණය දක්වා කතෝලික සභාවේ නායකයා විය.