හන් හ්‍යෝ-ජූ
හන් හ්‍යෝ-ජූ | |
---|---|
![]() 2017 ජූනි මස දී | |
උපත | පෙබරවාරි 22, 1987 චොංජු, උතුරු චුංචොං පළාත, දකුණු කොරියාව |
අධ්‍යාපනය | දොංගුක් විශ්වවිද්‍යාලය - වේදිකා සහ චිත්‍රපට[1] |
රැකියාව | නිළිය |
සක්‍රීය වසර | 2003–වර්තමානය |
නියෝජිතයා | බීඑච් එන්ටර්ටේන්මන්ට් (දකුණු කොරියාව) FlaMme (ජපානය) |
උස | 172 cm (5 ft 8 in) |
කොරියානු නම | |
හංගුල් | 한효주 |
හන්ජා | 韓孝周 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Han Hyo-ju |
මැකූන්–රයිෂවර් | Han Hyoju |
හන් හ්‍යෝ-ජූ (උපත පෙබරවාරි 22, 1987) යනු දකුණු කොරියානු චිත්‍රපට සහ රූපවාහිනී නිළියකි. ඇය වඩාත් ප්‍රකට වූයේ ස්ප්‍රිං වෝල්ට්ස් (2006); බ්‍රිලියන්ට් ලෙගසි (2009); දොං යී (2010) සහ ඩබ්ලියු (2016) යන රූපවාහිනී නාට්‍ය සහ කෝල්ඩ් අයිස් (2013) සහ ප්‍රේම වෘත්තාන්ත චිත්‍රපටයක් වන ද බියුටි ඉන්සයිඩ් (2015) යන චිත්‍රපටවල ඇගේ ප්‍රධාන චරිත නිරූපණය නිසායි. මෙහි දී කෝල්ඩ් අයිස් චිත්‍රපටය සඳහා ඇය 34වන බ්ලූ ඩ්‍රැගන් චිත්‍රපට සම්මාන උළෙලේ දී හොඳම නිළිය සඳහා සම්මානය හිමිකරගත්තා ය.
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;nate
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි