සේනානි ජයරත්න

විකිපීඩියා වෙතින්
සේනානි ජයරත්න
වාසස්ථානයකොළඹ
වල්ලභයාමහින්දානන්ද අලුත්ගමගේ, දුමින්ද දිසානායක
දරුවන්2
දෙමාපියන්දි.මු. ජයරත්න
සබඳතාඅනුරාධ ජයරත්න(සහෝදරයා)

සේනානි ලංකා ජයරත්න යනු මහින්දානන්ද අලුත්ගමගේගේ බිරිඳයි. ඇය 2010 සිට 2015 දක්වා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ දි.මු. ජයරත්නගේ දියණියයි[1][2][3].

සේනානි ජයරත්න මීට පෙර විවාහ වී සිටියේ 2010 සිට 2015 දක්වා ආරක්ෂක සහ මහජන සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන දුමින්ද දිසානායක සමඟයි. ඔවුන් 2016 දී දික්කසාද විය. ඔවුන්ට දරුවන් දෙදෙනෙකු සිටී.

අධ්‍යාපනය සහ වෘත්තීය[සංස්කරණය]

කොළඹ ඉපදුනු සේනානි ජයරත්න කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිය හදාරන උපාධිධාරිනියකි. ඇය ශ්‍රී ලංකාවේ සහ එක්සත් රාජධානියේ නීතිඥවරියක් සහ මැදිහත්කාරියක් ලෙස කටයුතු කර ඇත.

දේශපාලන සම්බන්ධතා[සංස්කරණය]

සේනානි ජයරත්න සහ මහින්දානන්ද අලුත්ගමගේ විවාහය ආන්දෝලනයට තුඩු දුන්නේ එය ප්‍රබල පවුල් දෙකක දේශපාලන සන්ධානයක් ලෙස සැලකීමෙනි. හිටපු අගමැති දිමු සහ ඔහුගේ පුත් අනුරාධ ජයරත්න මෙහිදී සාක්ෂි අත්සන් කරන ලදී.

මුලාශ්‍ර[සංස්කරණය]

  1. මහින්දානන්ද - දිමු දියණිය සේනානි යුග දිවියට (gossiplankanews.com)
  2. lanka C news | මහින්දානන්දට අද යලිත් මංගල සීනු.. මනාලිය දි.මු.ගේ දියණිය ‘සේනානි’
  3. මහින්දානන්දගේ හා සේනානිගේ පළමු මංගල රාත්‍රිය අදයි.. - FAST NEWS
"https://si.wikipedia.org/w/index.php?title=සේනානි_ජයරත්න&oldid=594597" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි