Jump to content

සෙම්ඹුවත්ත

Coordinates: 7°26′13″N 80°41′59″E / 7.43694°N 80.69972°E / 7.43694; 80.69972
විකිපීඩියා වෙතින්

සෙම්ඹුවත්ත ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇල්කඩුවේ පිහිටි සංචාරක ප්‍රදේශයකි. මෙහි පිහිටි ස්වාභාවික උල්පත් ජලයෙන් නිර්මාණය කරන ලද වැව, විලට පසෙකින් පිහිටි ස්වභාවික පිහිනුම් තටාකය, කැම්බල්'ස් ලේන් වන රක්ෂිතය, තේ වතු යාය සහ සෞම්‍ය දේශගුණය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගනි.

  • වැවෙහි උපරිම ගැඹුර මීටර 9-12 ( අඩි 30-40 )
  • මුහුදු මට්ටමේ සිට උස මීටර 1072
  • ඛණ්ඩාංක: 7°26′13″N 80°41′59″E / 7.43694°N 80.69972°E / 7.43694; 80.69972

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=සෙම්ඹුවත්ත&oldid=327795" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි