Jump to content

සෙංකඩගල දළදා පෙරහැර මංගල්‍යය

විකිපීඩියා වෙතින්

සෙංකඩගල පෙරහැර මංගල්‍යයේ ප්‍රධානතම සහ පෙරටුගැමී කොටස දළදා පෙරහැර මංගල්‍යය වේ.

මෙය දළදා මාළිගාව මගින් සංවිධානය කෙරේ. වැලිවිට සරණංකර හිමි විසින් මෙම පෙරහැර සෙංකඩගල දේවාල පෙරහර සමග එක්කර ඇත.

වැඩිදුර කියවීම්

[සංස්කරණය]