සන්ධ්‍යා

විකිපීඩියා වෙතින්

සරන්‍යු,සන්ජනා ආදි නම් වලින්ද හින්දු ධර්මයේ හඳුන්වන මෙම දේවතාවිය සූර්යය දෙවියන්ගේ ප්‍රධාන පතිනිය ලෙස සැලකේ.

සන්ධ්‍යා
සූර්ය දෙවියන්ගේ පතිනිය
වළාකුළු වලට අධිපති දේවිය
සූර්ය දෙවියන් ඇයගේ පතිනියන් වන සන්ධ්‍යා හා චායා සමඟ
වෙනත් නම්සරන්යු, සරන්යු, සුරේනු, සන්ධ්‍යා, සංජනා, සුවර්චලා, රන්දල්, සෞරි
පෞද්ගලික තොරතුරු
වල්ලභයාසූර්ය
දෙමාපියන්
සොයුරු/සොයුරියන්ත්‍රිසිරස් (නිවුන් සහෝදරයා)
චායා (ඇයගේ ප්‍රතිබිම්බය)
දරුවන්යම, යමි, අශ්විනි කුමාරවරු, ශ්‍රද්ධාදේව මනු සහා රේවන්ත
පාඨ ග්‍රන්ථහරිවංශය, මාර්කන්ඩය පුරාණය
"https://si.wikipedia.org/w/index.php?title=සන්ධ්‍යා&oldid=494432" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි