සිවු රෝද එලැවුම

විකිපීඩියා වෙතින්
Jeep Wrangler (සේයාරුව TJ Wrangler රථයකි) යනු සිවු රෝද එලැවුම සහිත වාහනයකි.

සිවු රෝද එලැවුම (ඉංග්‍රීසි:  Four-wheel drivem, four by four, 4WD, 4×4) යනු මෝටර් රථ පිරිසැලසුම් විශේෂයක් වෙයි.


අර්ථදැක්වීම්[සංස්කරණය]

සිවු රෝද එලැවුම සහිත පද්ධති විවිධ වෙළෙඳපොළවල් වල විවිධ වාහන වේදිකාවන් සඳහා සංවර්ධනය කොට ඇත. එම නිසා ඒවායේ ක්‍රියාකාරීත්වය සහ නිර්මාණ පිළිබඳව විශ්වීය ලෙස පිළිගත් සම්මත නොපවතියි.[1]


අමතර අවධානයට[සංස්කරණය]

පාද සටහන්[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Mohan, Sankar (12 June 2000). "All – Wheel Drive / Four – Wheel Drive Systems and Strategies" (PDF). Seoul 2000 FISITA World Automotive Congres. 22 December 2015 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 December 2023.
"https://si.wikipedia.org/w/index.php?title=සිවු_රෝද_එලැවුම&oldid=617813" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි